Neela Pabalu - Episode 721 | 07th April 2021 | @Sirasa TV

7 אפר 2021
203 386 צפיות

හදන්නයි හැදෙන්නයි සිරස | සිරස TV - The Peoples Channel
Sirasa TV has been at the forefront in the industry, catering to all three languages whilst being the pioneers in reality television shows, franchise television shows and daily soaps to Sri Lanka. Equipped with state-of-the-art audio-visual receiving and transmitting the equipment our signals are beamed, free-to-air across the country.
Sirasa TV සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - bit.ly/2lvO7qc
FOLLOW US ON
*Facebook: facebook.com/Sirasatvlk
*Twitter: twitter.com/sirasatvlk
*Instagram: instagram.com/Sirasatv.lk
*Tik Tok - www.tiktok.com/@sirasatv
Watch more Episodes
Neela Pabalu - bit.ly/2jWert2
SalMal Aramaya - bit.ly/2DyDAUB
Api Ape - bit.ly/3gNpLzQ
Oba Nisa - bit.ly/2lTazcV
Sakkaran - bit.ly/2kbXfju
Minigandela - bit.ly/2jVWaMv
Thaththa - bit.ly/2kmqjES
Dankuda Banda - bit.ly/2lo0XGD
Auto Vision - bit.ly/31EFNFP
Ado - bit.ly/33NGXld
Black Town Story - bit.ly/3gPvTrh
Jeewithayata Ida Denna - bit.ly/3gO38v0
KIKI අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
OUR CHANNELS
KISA SIRASA TV - bit.ly/3hku1XL
TV1 - bit.ly/2kmx6ym
YFM - bit.ly/2kmN4Zb
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
News1st - bit.ly/2lmbmTc

#SirasaTV #ThePeoplesChannel #lka

תגובות
  • රෙෂ්මා කියන්නෙ මං ආසම චරිතය

    suneth prasannasuneth prasanna5 ימים לפני
  • Me kathawa nam mama aya balan ne me magul okkoma ewara unama mama awasana kotasa balanawa

    Indika KumariIndika Kumari9 ימים לפני
  • විකාරයක් දැන්නම් මේ පූජ

    Maali LankaMaali Lanka9 ימים לפני
  • අනේ මේ හැමකෙනාම මෝඩයෝ

    Manoj SanjeewaManoj Sanjeewa10 ימים לפני
  • යකඩෝ අපේ Account no එක දෙන්නද ඔන්න ඔය සල්ලි ටික Transfer කරන්න අභිමන් 😁😁😁😁

    prabath silwaprabath silwa11 ימים לפני
  • අඩෝ චබියා තඩියා චන්ඩියෙක් ද😁😁😁😁

    prabath silwaprabath silwa11 ימים לפני
  • Dan nam me magula epa wela thiyenne

    Chathu ShyamaleeChathu Shyamalee11 ימים לפני
  • Vasanata mole thibunata abimanta kavatha mole patheida thanne Naha osix

    jean dekmajean dekma12 ימים לפני
  • මේකේ කවදාවත් සාධාරණයක් නෑ .වෙන කතාවකට පුරුදු වෙන්න වෙනවා දැන් .ඉවරයක් නෑ .අර මේ ආදරයයි වගේ.ඒක නම් දැන් බලන්නේම නෑ .මේකත් දැන් එපාම වෙලා.හැමදාම පූජා දිනනවා.ඒකනේ අන්තිමට වෙන්නේ.

    Galappaththi GurugeGalappaththi Guruge12 ימים לפני
  • අදත් රවටුනානෙ මිනිමරු ගැනී ට මේ රෙශ්මා කියපු බොරුවට චන්ද්‍රා ජිත්තනේ ඉඩම ගත්තේ 😀

    Lalitha NanyakarLalitha Nanyakar12 ימים לפני
  • අභිමන් හොදයි පඹයෙක්ට

    vimukthi chiranthievimukthi chiranthie12 ימים לפני
  • රිෂ්මා ආයෙත් රැවටෙනවා

    renuka harima lassanai duwe herathrenuka harima lassanai duwe herath12 ימים לפני
  • මෙවා බලන අපිට ගහන්න ඹ්නා

    RRRR12 ימים לפני
  • Me abiman ponnaya kisi wadak na.

    nirvan Madushnirvan Madush12 ימים לפני
  • කියලා වැඩක් නැ මේ පුජාගේ නින්දිත බලු වැඩ

    Vasntha padminiVasntha padmini12 ימים לפני
  • ආයෙමත් රැවටුනා

    Anusha M ManathungaAnusha M Manathunga12 ימים לפני
  • මේ රැවටිලිකාර පුජාට ක්ස්ම දඩුවමක් නැද්ද තාම හැමෝම රැවටෙනව කවද්ද පුජට දඩුවම් දෙන්නෙ දැන්නම් එපා වෙනව බලන්න

    නන්දිමා lkනන්දිමා lk12 ימים לפני
  • කතාවෙ අවසානෙ දඩුවම් දුන්නට වැඩක් නැහැ ..

    Chamila kumari ChamilaChamila kumari Chamila12 ימים לפני
  • පුජා තමයි සල්ලි දැම්මේ

    Shamali FernandoShamali Fernando12 ימים לפני
  • හර්ෂ ට බැනපු එකට නම් මට සතුටක්

    Shamali FernandoShamali Fernando12 ימים לפני
  • Puja kiyanna maha jarawak

    Nirupa DamayanthiNirupa Damayanthi12 ימים לפני
  • Molo wadak na me kathawa issara asawen baluwa Dan vikarayak

    Jayantha JayanthaJayantha Jayantha12 ימים לפני
  • දැන් ඇති නේද... දැන්නම් එපාම වෙලා තියෙන්නෙ...

    DJ DasuNNDJ DasuNN12 ימים לפני
  • රුක්මන්ට චිත්තයක් ඇන්දුවනම් හොදයි

    Fatima LokugaFatima Lokuga12 ימים לפני
  • මිනිමරුවොන්ට තැන හැමදාම. කිසිම අරුතක් නැති කතාවක්. කලින් නම් හොදයි දැන් විකාරයක්

    Gayan LakshithaGayan Lakshitha12 ימים לפני
  • Maha jara kathawak

    Pvs SewwandiPvs Sewwandi12 ימים לפני
  • විකාර කතාවක්

    Oshadi MalshaOshadi Malsha12 ימים לפני
  • 👌👍

    Dilani TilakarathanaDilani Tilakarathana12 ימים לפני
  • Apo ma kathwa විකාරයක් kawadda pujata දඬුවමක් dannae

    THUSHARI RATHNAYAKATHUSHARI RATHNAYAKA12 ימים לפני
  • අපො මේ ම්න්මරෑ පුජාට දඩුවම් දේන්නේ කවත්ද

    Nilandi DharmarathnaNilandi Dharmarathna12 ימים לפני
  • Kuruluge manamala gathiya onna ayeth awilla😀😀😀

    Lakmali JayakeerthiLakmali Jayakeerthi12 ימים לפני
  • Me kathawa pujageda danne🤔🤔.pujada liyanne kathawa

    Lakmali JayakeerthiLakmali Jayakeerthi12 ימים לפני
  • අබිමන් මහා පොටිටමිහරකෙක් මොඩයෙක්කියන්නෙහොදම මිහරකා

    Asha BrouslyAsha Brously12 ימים לפני
  • මං හිතුවා රැවටෙයි කියලා..😂 ඔය කතාව ඉවර වෙන්නෙත් නෑ. පූජා හිරේ යන්නෙත් නෑ. ගොන්ම කතාව.😠

    Sajani SisaraSajani Sisara12 ימים לפני
  • ඔයසෙරමඔකිගෙ මයාමිඅහුවෙන්න එපා

    Asha BrouslyAsha Brously12 ימים לפני
  • ඔකිට හොදදඩුවමක්දෙන්නඔනෙපුජාකියන්නෙ හැතිරික්

    Asha BrouslyAsha Brously12 ימים לפני
  • කුරැළු දකින දකින එකාට කැමතිනේ..කාටවත් අකමැති කමක්පෙන්නන්නේ නෑනේ....😜😜😜

    Priyanka ChandramaliPriyanka Chandramali12 ימים לפני
  • Me teledrama eke inna un okkoma pooja meruwata passe thamai meka iwara wenne.ammo epa wenawa..

    Sugandika MaduwanthiSugandika Maduwanthi12 ימים לפני
  • මේ කතාව ඉවර කරගන්න විදියක් නැතිවද කොහෙඳ ඉන්නේ..අනික දෙකෙන් පංගුවක්ම ඉන්නේ මෝඩ තකතීරෑ අය..

    Priyanka ChandramaliPriyanka Chandramali12 ימים לפני
  • Ma loka rahak nathi kathawak eya sirasa

    priyantha amarasinghepriyantha amarasinghe12 ימים לפני
  • Ane me mechchara kal yaso hitiya unta ge ganna oita kalinuth puluwan ehenam.ane kauda me buru katha hadanne

    Ishara De SilvaIshara De Silva12 ימים לפני
  • අනේ දැන්නම් මේ කතාව එපා වෙනව

    Kushalya DishalkaKushalya Dishalka12 ימים לפני
  • Ane eeya mona jarawakda me.ane me moda kathawa hadana ekata therennadda me buru pooja walawwa wikke kohomada horen depala Liya gaththe deeds horen aragena ekath ammata sihi nathi wele. Please meet wada apita kathawata asa hithena widiyata hadanna barida. Ara daam balannako.balanna mara asai.

    Ishara De SilvaIshara De Silva12 ימים לפני
  • Kisi wedak neti katawak wela me katawa

    Kaushalya HansiniKaushalya Hansini12 ימים לפני
  • Nodaki ne katawa

    Anoja KumariAnoja Kumari13 ימים לפני
  • අබිමන් මටනම් පෙන්නන්ඩ බැ මොඩයෙක්

    Chandani WathsalaChandani Wathsala13 ימים לפני
  • රෙශ්මාට පූජාට මේ විදියට සලකන්න කිසිම අය්තියක් නෑ, ඒකි කවුද? තාත්තාගෙ අම්මගේ දේ අය්ති දුවට නෙවෙයිද යකූ.කාක්කි වගේම පූජාත් චන්ද්‍රාදිත්‍යගේ දුවක් නේද?

    Tea and CoffeeTea and Coffee13 ימים לפני
  • ආයෙත් පූජා හොදට රගපෑවා

    Gamaga KumariGamaga Kumari13 ימים לפני
  • කතාව නියමයි. අපි හිතන දේ නෙමෙයි වෙන්නේ. ඒකෙන් කතාවට අමුතුම රසයක් ලැබෙනවා. කුතුහලය උපරිමයි.

    Shanaka EkanayakeShanaka Ekanayake13 ימים לפני
  • Mun salli target karala ohe hadana drama mewa.mewa balala minisu ganne waradi adarsha.mokada harynne hamadama waradi karana ekatane.mehem ewa karala mun minissunge waradi adarsha deela un earn karanwa.mun kawadda hari pramithyakata deyak kare.

    Dilani SupeshalaDilani Supeshala13 ימים לפני
  • යකෝ මේ වලව්ව කීයකටද දීලා තියෙන්නේ. Office එකේ ණය ගෙවල. බාගයක් office එකේ එකව්න්ට් එකට දාල. අනුලාගේ පොතට කොටසක් දාල. කුරුළුගේ අම්මගේ පොතට කොටසක් දාල. බුදු අම්මෝ යකෝ පූජා. පූජා අනේ ප්ලීස් මගේ පොතටත් කීයක් හරි දාන්න බැරිද 😂😂😂😂😂😂😂😂😂😂...

    nilanthi hemachandranilanthi hemachandra13 ימים לפני
  • අම්මේ. අම්මට නෙමෙයි ගෙනාවේ ඔයාට ගෙනාවේ රුක්මන් සහ කුරුළු 😂😂😂. අයියෝ හර්ෂ අනාගත්ත නේද 😂😂. පූජාගේ ඇම ආයෙත් ගිල්ල නේද රේස්මා...

    nilanthi hemachandranilanthi hemachandra13 ימים לפני
  • Ane Rasma oya yaso kiyana de tikak ahanna meni maru pujata tawat rewatenna epa

    تاا االفتاا االف13 ימים לפני
  • මහ ජරා කතාවක්

    Kamala GeethaniKamala Geethani13 ימים לפני
  • V

    Malaria lanka DisanayakaMalaria lanka Disanayaka13 ימים לפני
  • ඇනපං පයින් දෙකක් ඔකිට විසි වෙන්න

    Dinesha SanjeewaniDinesha Sanjeewani13 ימים לפני
  • Mokadda ane me wenne ai ane me digata adenne

    Lakshanika PriyadrashiLakshanika Priyadrashi13 ימים לפני
  • Me vaghe asamath jatin nisa tama loke vinasa venne

    Sumithra CostaSumithra Costa13 ימים לפני
  • Apo chabi...oya දෙවැනි ඉනිම ...kala aye awada me mada goda annana..........

    සිත් යාය نايليසිත් යාය نايلي13 ימים לפני
    • Ane ithn deweni inima wage thamai neela pabalu

      Silva HhnSilva Hhn13 ימים לפני
  • Le neyanta wediya pita minissu hodai....le neyo kiyala lanwela තමයි හුඹස් badinne ........nodenennama..😒😒

    සිත් යාය نايليසිත් යාය نايلي13 ימים לפני
  • මේ ගැනිට දඩුවම් ලැබෙන්න්නෙ නැද්ද අනේ

    පැතුමක් දෝ මේ අදරේ පනපැතුමක් දෝ මේ අදරේ පන13 ימים לפני
  • මොකද්ද අනේ කතව බලන්නත් එපා වෙනවා මේ පුජා නිසා

    පැතුමක් දෝ මේ අදරේ පනපැතුමක් දෝ මේ අදරේ පන13 ימים לפני
  • කපටි පුජ අදත් ලස්සනය රගපැමක් කලා

    Kumar KumarKumar Kumar13 ימים לפני
  • Ayeth ahu una resma kapati kageth simawak thiyenawa. Epawenawa me kathawa 😈😈😈😈😈😈

    Sri Lanka sadu sadu sadu Sri LankaSri Lanka sadu sadu sadu Sri Lanka13 ימים לפני
  • Mu harshayawa ekkan gihilla maha ekita pawa denawa mu kathawata unath puduma pinguththarayek

    Niluka NewNiluka New13 ימים לפני
  • Balan yaddi kochchara naraka unath puja ragapanawada koheda asadaranetamai

    Niluka NewNiluka New13 ימים לפני
  • Ane ai me waradi karana ayata ugul denne හරියටම ape rste nitiya wage

    සෙව්වන්දි silvaසෙව්වන්දි silva13 ימים לפני
  • අබි නමි මදි කාතව

    kumu ariyakumu ariya13 ימים לפני
  • Hari adath enduwa puja resmawa

    Niluka NewNiluka New13 ימים לפני
  • රෙෂ්මා පුජාගේ කපටිකම් වලට රැවටෙන්න එපා

    Ratna KumariRatna Kumari13 ימים לפני
  • අදනම් වැඩක් නෑ කතාව

    තිළිණි තිළිණිතිළිණි තිළිණි13 ימים לפני
  • Maha pujata pukadana kathawak

    Dikmal IndikaDikmal Indika13 ימים לפני
  • Ane manda me kathave boruvai kapati kamai vitharai.wasanatai visakatai vitharai mole thiyenne. Anith un serama melo rahak na

    Nilu WickNilu Wick13 ימים לפני
  • Abiman kiyanne buruwek

    himali ganganihimali gangani13 ימים לפני
  • Rukmanta bra ekak andanna Pau.kukku.deka.ellenawa

    Sujee SujeewaSujee Sujeewa13 ימים לפני
  • Ma para ballita kawadda yako දඬුවම් denna

    Renu nilusha nilushaRenu nilusha nilusha13 ימים לפני
  • Me katawa nawatthapallako apita nobala ennath ba balalath ba

    Jawal JawqlJawal Jawql13 ימים לפני
  • Meka. Ewarayak. Karanna. Pakawada. Karanna. Apa

    Siriyawathi SiriyawathiSiriyawathi Siriyawathi13 ימים לפני
  • පුජගෙ මායමි තව ඉවර නැහැනේ

    malee De Silvamalee De Silva13 ימים לפני
  • පුජගෙ කපට් කතා වැඩක් නැ

    Susila WarnakulasuriyaSusila Warnakulasuriya13 ימים לפני
  • Kala kumarayo denna kaleta wela imanata yanna gihin viharata adarei kiyanna

    Gayani UdayanganiGayani Udayangani13 ימים לפני
  • Me katawata aran inna okkoma gonnu tikak apa wenawa balanna

    Gayani UdayanganiGayani Udayangani13 ימים לפני
  • හෙන ගහ පන් පුජා

    ශ්‍රිමා මාලිශ්‍රිමා මාලි13 ימים לפני
  • Reshma ahuwenna epa පූජා ගෙ කපටි වැඩ වලට bheth මාරු kare පූජා තමයි බොරුවට අඬන්න පුළුවන් නේද පූජා ඔයාට

    Kamani AthuraliyaKamani Athuraliya13 ימים לפני
  • මටත්

    Piyathilaka JuwandaralagePiyathilaka Juwandaralage13 ימים לפני
  • මේ කතා ඉවර කරන්න මොනවද එක තැනම කැරකෙන කතා මෙලෝ රහක් නෑ අනේ

    Sujatha MallawarachchiSujatha Mallawarachchi13 ימים לפני
  • Pirimi kelam kiyaddi hari katai neda

    Lakmal ThanujaLakmal Thanuja13 ימים לפני
  • අනේ පුජාව කවදා හිරේට දායිදන්නැ මම නම් කැමති ඉක්මනට එදේ වෙනවානම් කුරුලු ට කරපු දේට

    Puspakumara Kumara ගෝටාබPuspakumara Kumara ගෝටාබ13 ימים לפני
  • Meke jarawak

    himali ganganihimali gangani13 ימים לפני
  • Kuruluta ikkmanata mathake anawanam hidai ane

    Shasini SubashiniShasini Subashini13 ימים לפני
  • 😘😘😘😘

    kumari kumarikumari kumari13 ימים לפני
  • Wikarayak meka den pujata nithi ne monawada me kathawa den

    Wasantha WickramarathnaWasantha Wickramarathna13 ימים לפני
  • 👛👋👋👋👋👎

    Odeneh FamilaOdeneh Famila13 ימים לפני
  • අයියෝ මෙි කතාවේ පුජාමද බෙරු කිය කිය තැන ගන්නේ රේස්මා ආයේත් රැවටුනාද

    චන්දි චන්දිචන්දි චන්දි13 ימים לפני
    • @මහී සංසලා මහී 👍👍👍👍

      චන්දි චන්දිචන්දි චන්දි12 ימים לפני
    • ප්‍රදන නිළිය වතුරේ ගහන් ගියා, කල්පනව නැ, ඉතින් මිනිමරු පුජා තමයි චන්ඩියා, හර්ෂ තමයි දැන් ප්‍රදන චරිතේ 🐄 අබීයා ගැණුලග වැනි වැනි ඉන්නවා

      මහී සංසලා මහීමහී සංසලා මහී13 ימים לפני
  • මෙ පූජගෙ මෝඬ කතාවලට අහුවෙනවද අනිත් අයත්..අවසානයක් නැති රැවටීම් එකයි දෙකයි නන් කමක්නැ හැමදාාම .බොරු කියන කොට ඕනම කෙනෙකුට තෙරෙනවනෙ..

    උදුම්ඹරාඋදුම්ඹරා13 ימים לפני
  • Rukman marma thadiyek aliyek age

    Shanthi MAsaaadu saadu saadu shamthi dubaiShanthi MAsaaadu saadu saadu shamthi dubai13 ימים לפני
  • ඇත්තමයි මහ ජරා පූජා මේකී ඉවරයක් නෑ කිබුල් කදුලු හෙලනවා😠😠😠

    chandani nawarathnachandani nawarathna13 ימים לפני
  • මේ කතාව එපාම වේනවා,,පුජාට හැමදාම රැවවේන එක තමා තියෙන්නෙ,,,,අයි අද මහිමා පසන්,නිර්වාන් නැත්තේ,,,

    Darshi DarshiDarshi Darshi13 ימים לפני
  • වලව්ව අරන් තියෙන්නේ චන්ද්‍රාත්යලු . සුභද්‍රා කරන්නේ රගපෑමක්ලු.අනුලා එව්වෙ චන්ද්‍රාදිත්යලු..මලින්ද ජීවත් වෙනවලු.වාසනා අභිමන්ගෙ අක්කලු.වසනා CID ලු.වාසනාලු මලින්ද බෙරගත්තෙ.ලොයිඩ්ගෙ තවත් බිරිදකගෙ දුවක්ලු.දෙයියො දනී

    NMK NMKNMK NMK13 ימים לפני
    • මුංගෙ බයිලා ඔය ,ඔය චැනල් වල පරන විඩියො බලපුවම ඔය එකක් වත් වෙලා නැ

      hasan ranasinghahasan ranasingha13 ימים לפני
    • 😫😫😃

      Priyani RenukanthiPriyani Renukanthi13 ימים לפני
  • Ana ou ana.apa wanawa tamai.kalawarak attama na

    Priyanka NissankaPriyanka Nissanka13 ימים לפני
ILworld