Nadagamkarayo Episode 58 ||''නාඩගම්කාරයෝ'' || 07th April 2021

7 אפר 2021
1 288 654 צפיות

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : facebook.com/swarnavahini
Follow us on instagram : instagram.com/swarnavahini.tv/
Subscribe on ILworld: ilworld.info/label/aIc6SgS90ud_RgMSC6hW_w
Follow us TikTok : www.tiktok.com/@swarnavahinisl?lang=en
WWW.ILworld.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

תגובות
  • ඇඩ් පොඩ්ඩක් අඩුවුනනම් නාගඩමේ වටිනාකම කියලා වැඩක් නෑ කියල නිම කරන්න බෑ

    Pathum DanushkaPathum Danushka7 שעות לפני
  • 😗❤

    Lakmali PunsandyaLakmali Punsandya16 שעות לפני
  • අඩෙහ් කුකුලගේ කතාව😂😂😂

    Yasith IndusaraYasith Indusaraיום לפני
  • Go to hell with these effing advertisements every 5 minutes. I pay for youtube premium to avoid this. Disgusting and disgraceful Swarnawahini.

    Saditha De SilvaSaditha De Silvaיום לפני
  • Ade me purudu wena natya stage gatha karamu kiyana aya me konata

    Chaliya maxChaliya maxיום לפני
  • Math chande damme issellama handsom kollek kiyala duminda silvata ayyo modakama

    Awantha SajaniAwantha Sajaniיום לפני
  • මොනවා උනත් කුකුලගේ වයිෆ් රත්නේ සරාගේ අම්මා තාත්තා මාස්ටර්ගේ වයිෆ් ,කිරිපුතා සිරිසේන ලේකම් කඩේ මුදලාලි ගජමෑන් මේ සෙට් එකම කතාවට උපරිම දායකත්වයක් දෙනවා.එයාලගේ නම් හයිලයිට් නොවුනට මේ කතාවට උපරිමයක් කරනවා .

    වාහන රටාවවාහන රටාවיום לפני
  • සුරංගයාගෙ ගානට වැඩියි කියල හිතෙන අය කෝ 😒

    Imanthi MekhalaImanthi Mekhalaיום לפני
  • කවඩියයි සුද්දයි පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා😅

    Imanthi MekhalaImanthi Mekhalaיום לפני
  • නර්තනය සරාගෙ..දැන් නාඩගම් ගොඩක් ලස්සන යි.වැඩි වැඩියෙන් මේ දස්කම් පෙන්වන්න

    Shalika priyanganiShalika priyanganiיום לפני
  • කීවට බනින්න එපා ..... සරා කියන්නෙ ගමේ වාඩියක ඉන්න කොල්ලෙක්නේ .... ගමේ වාඩියක කොල්ලෙක් මැදපු ඇදුම් අදින එක පොඩ්ඩක් අවුල් වගේ දැනුනා .... ...අනික් අයට පේන විදියනම් මම දන්නෑ ඒත් මං එහෙම කීවෙ මගේ කෝනෙන් බලලා 🙏

    Pathum kumaraPathum kumara2 ימים לפני
  • S.k.sirisena ge kathawa aththa...oka ape minissu therum ganne ne

    Vajira dkVajira dk2 ימים לפני
  • ❤️❤️❤️

    Rukshan KumaraRukshan Kumara2 ימים לפני
  • වර්තමාන සමාජයට වැදගත් පණිවිඩයක් දෙන කාතාවක් මේක..තෙරුම් ගන්න ලොකු දෙයක් තියෙනවා..අනිත් එවාගේ යන ඔලමොට්ල ගොබ්බ කාතා තාම මිනිස්සු ගෙ ඔලු කාලා..මේ රටේ අද වෙන දේ හෙට අමතක කරන්නේ..එකයි මේ රට මේච්චර විනාශ වෙන්න හෙතුව..

    සිතක මහිමයසිතක මහිමය2 ימים לפני
  • සරා

    Chandana BandaraChandana Bandara3 ימים לפני
  • action Jackson Anthony WAGEMAI. Good

    Chandana BandaraChandana Bandara3 ימים לפני
  • වාගේමි .GOOD

    Chandana BandaraChandana Bandara3 ימים לפני
  • Hi

    kavindu thiwankakavindu thiwanka3 ימים לפני
  • මොනව උනත් එස්.කේ.සිරිසේන කියන්නෙ ඔක්කොම ඇත්ත

    Amandi IsharaAmandi Ishara3 ימים לפני
  • චූටි බට්ටිත් දැන් ටික ටික කතා කරනවා ❤

    Shanith DinushaShanith Dinusha3 ימים לפני
  • Ammo Ratne Koluwa supiri ❤️

    Sakkaff ShamilaSakkaff Shamila3 ימים לפני
  • Add wala evarayak nane balana akath apa wenava

    madushani niroshamadushani nirosha3 ימים לפני
  • ගජමෑන්ගෙ දොස්තර = සර් ...

    Leonard withanageLeonard withanage3 ימים לפני
  • Nadagamkarayo 61

    Dinesh JayasingheDinesh Jayasinghe3 ימים לפני
  • dry fish = හාල් මැස්සො හාල් මැස්සොන්ටත් වඩා පුංචි සත්තු ඉන්නවද? ඇයි මහත්තය කූනිස්සො? 😂

    Pabindu lakshithaPabindu lakshitha4 ימים לפני
  • add wadi

    Krisantha FernandoKrisantha Fernando4 ימים לפני
  • Ykoooo rathne

    Nuwan MadhushankaNuwan Madhushanka4 ימים לפני
  • සිරසෙ tv ඵකේ.යන....,ඉන්දියන් temil කතා වගේද....,..මෙික......?

    Gayan KumaraGayan Kumara4 ימים לפני
  • සමගිජනබලුවේගෙ මතක්.වෙනවා යකොා්. 😰😭😭😭😭😭😭

    Gayan KumaraGayan Kumara4 ימים לפני
  • සජිත් පේමදාස මතක් වෙනවා යකෝ😁😭😭😭😭 කුකුලා මුදලාලි දකිනකොට

    Gayan KumaraGayan Kumara4 ימים לפני
  • පට්ට අාදරේ කුකුලගේ කෙල්ලට♥♥♥♥

    Gayan KumaraGayan Kumara4 ימים לפני
  • මන් අර පෝස්ටර් එකක හිටපු හැන්ඩ්සම් කොල්ලෙක්ට චන්දේ දැම්මේ අම්මෝ කුකුළු බබා 😆😆

    Nipun SandeepaNipun Sandeepa4 ימים לפני
  • SK සිරිසේන මාමා එක්ක අඩියක් ගහලා දේශපාලනේ කතා කරන්න තියනම් ඕයී ආතල් ඈ

    Kanishka LakshanKanishka Lakshan4 ימים לפני
  • ඔ ෂීට් සුරංගයා කෑම ඉල්ලන්නෙ සරාගෙන් හා නැද්ද

    හිතුවක්කාර කොල්ලාහිතුවක්කාර කොල්ලා4 ימים לפני
  • හම්බෝ....ජැක්සන් ම තමා සජිත නම්..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    Ayesha SewwandiAyesha Sewwandi4 ימים לפני
  • අම්මො ලස්සන අනෙ පව් අමිර් නේ පට්ට අප්පා ඒක

    suneth prasannasuneth prasanna4 ימים לפני
  • මේ මුදලාලිගේ පුතා ද?..ඔව් 😂😂😂

    Sameera MadushankaSameera Madushanka4 ימים לפני
  • Mekanam patta kathawa

    Manoj KumaraManoj Kumara4 ימים לפני
  • 53

    Sumith DisanayakaSumith Disanayaka4 ימים לפני
  • Deta kapagena kathawa balanne eka ekage ad balanna nemei kathawa patta apee deta kapenna oni kathawata vitharai eka ekage ad balanna ona naha

    Travel with චාමරයාTravel with චාමරයා5 ימים לפני
  • හරිම ලස්සන ගමක්..........

    Dilini madhuDilini madhu5 ימים לפני
  • Ammo bn

    LAKA GAMEINGLAKA GAMEING5 ימים לפני
  • තනිකර ජැක්සන්මයි

    Chamidu SadaruwanChamidu Sadaruwan5 ימים לפני
  • කවඩිකාන්😍

    Janani MadushaniJanani Madushani5 ימים לפני
  • Hammo. මයික් සෙට් එක , පැත්තකට ගන්න හැටි 👍😂😂😂😂😂❤️❤️

    On LineOn Line5 ימים לפני
  • Kukula මුදලාලි niyamay

    On LineOn Line5 ימים לפני
  • ilworld.info/label/9vRgTmVBpK8xYfW79JsuwA

    TEEM BROTEEM BRO5 ימים לפני
  • දැන් පොෂ් එකට ඉන්න ගොඩක් කෙල්ලො ජානු වගේ තමා

    abc defabc def5 ימים לפני
  • Wowwwwwwww

    Gayan WeerasekaraGayan Weerasekara5 ימים לפני
  • Sarate kamethi aye 👇👇👇👇

    SL CHETHIYA MUSICSL CHETHIYA MUSIC5 ימים לפני
  • trending wela tiyena me kotasata adminta trending danna amataka wela..anith trending okkoma dala

    Dil ShanDil Shan5 ימים לפני
    • Kiyapu gaman dala 😂

      Dil ShanDil Shan5 ימים לפני
  • Ammoh eka

    Rose FernandoRose Fernando5 ימים לפני
  • සුරංග සරාගෙන් කන්න ඔනේ

    Dilshan udayaDilshan udaya5 ימים לפני
  • kawdi khan

    Hashendra RawiharaHashendra Rawihara5 ימים לפני
  • මාස්ටර්ට කලින් ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු වෙලා 😡😡😡

    Saman KumaraSaman Kumara5 ימים לפני
  • සුපිරිම කතාව..මනමාලන් තමයි සුපිරිම චරිතෙ.❤️

    Kanishka SapumohottiKanishka Sapumohotti5 ימים לפני
  • ගෙවාගන්න බැරි නය ගෙවලා දුන්නට ස්තුතී වන්ත වෙනවා😂

    k Orulsk Oruls5 ימים לפני
  • කවඩිකාන් 😂

    Maleesha DanansooriyaMaleesha Danansooriya5 ימים לפני
  • ගජ මෑන්😍

    Mali AmaMali Ama5 ימים לפני
  • Huththo add danda apa pako

    Nilantha NilanthaNilantha Nilantha5 ימים לפני
  • කිරිපුතා අහංසකයි😟😟

    Don & SonsDon & Sons5 ימים לפני
  • Wow.sara ohoma yn.maru bn uba.

    AMILA with YAAThRAAMILA with YAAThRA5 ימים לפני
  • කුනිස්සා 😄 ලේකමා කේලමා මනමාලන්ට සුපිරි ගේමක් දෙන්න ලැස්තිවෙයි .. 👉 විඩීයෝ සහිතයි ..

    Test OneTest One5 ימים לפני
  • Super

    Azam YoosufAzam Yoosuf5 ימים לפני
  • මනමාලං සරා අවුරුදු උත්සවෙදි නටපු පිස්සුව ..💔 කොට්ටපොර සටනෙ දිනුම කාටද .. 😂 වීඩීයො සහිතයි ..

    Test OneTest One5 ימים לפני
  • ජාත්‍යන්තර කොරකල මනමාලංගේ අසහාය ගායනය .. 😂 ටෙස්ට් වන් අපි එක්ක මනමාලන් නටපු පිස්සුව 😂 විඩියෝ සහිතයි

    Test OneTest One5 ימים לפני
  • ❣️

    Ðulanjaya Ĝ MadushanÐulanjaya Ĝ Madushan5 ימים לפני
  • Sara saha kawadiya dawasaka gajamanawa nawala clean karan seen ekak danna

    nayana jayawardananayana jayawardana5 ימים לפני
  • අපිට‍ නොදනිම අපිට අරින නාඩගම්කරයෝ

    Ajith WeerasooriyaAjith Weerasooriya5 ימים לפני
  • Suranga mha oluwen enna ekek.ane master okwa oya natayen ain krla danna.hakiywak tyna manuseykwa tala pela danne me wage un tmi

    chamari maheshikachamari maheshika5 ימים לפני
  • මීළග වාසනාවන්තයා සුරංගයා 🤣🤣🤣

    Hasha SandzHasha Sandz6 ימים לפני
  • ඇයි උබ පව් පව් ගාන්නේ 🙏😂

    Masty GamingMasty Gaming6 ימים לפני
  • කඩේ ගාව වෙලේ ගිය සතියෙ ගොයම්.කපලා තිබුනා..😒මේ සතියෙ ආයෙ වෙල පැහිලා ඕයි...

    Vipun SriVipun Sri6 ימים לפני
  • කුකුල් බබාට කැමති මං විතරද😉කැමති අය ලයික් දාන්නෝ

    shenu shenushenu shenu6 ימים לפני
  • කුකුළා ලකුණ මොඩයා කරලා මන්ත්‍රී වැඩ කරගන්නවා 😹😹😹 කියලා හිතෙන අය මේ කොනට

    DP Hit tvDP Hit tv6 ימים לפני
  • වාවු සරා නියමයි නෙ

    Devika KuwaitDevika Kuwait6 ימים לפני
  • .me.teile.drama.ieka..gamei.sthya.seidu.vem.nermanayk.atha.athie.sateyin.penvana.katha.vastuvak seyaluma..nalu.neleyan..athie.vesestai...Malta.gurop..apeth.asaven.naeabanava...sire.lankan..drama..thans

    Anoma PadmathilakeAnoma Padmathilake6 ימים לפני
  • 'ලොකු හාමුදුරුවෝ', 'සංගීත මාස්ටර්' වැනි ආදර්ශමත් චරිත; 'කුකුළා ලකුණ', 'හැම විටම දේශපාලනය කථාකරන ගැමියාගේ චරිතය', 'සරා', 'කවඩියා' ඇතුළු කසිප්පු කොලු රැල වැනි, වැරදි ඇතත් - සිත්ගන්නා චරිත; 'මාලන්' වැනි හාස්‍ය ජනක චරිත; සංගීත පංතියේ සිසු/ සිසුවියන් ඇතුළු, කථාවට සම්බන්ධ සියලුම චරිත, මනා සංකලනයක් සේ සිතෙන්නේ, මේ චරිත සියල්ලම කලෙක සැබෑලොවේ ජීවත්ව සිටි, සැබෑ චරිත නිසාවෙනි .

    Jagath JayatillakeJagath Jayatillake6 ימים לפני
  • Sajitha Ayya❤️❤️❤️❤️❤️

    Kasun RatnayakeKasun Ratnayake6 ימים לפני
  • උබලගේ ගමෙත් ඉන්නවා ද මයික් එකක් හම්බුනාට පස්සෙ බිමතියන්නෙ නැති එකෙක් ඉන්නවා ද

    Leo SanjuLeo Sanju6 ימים לפני
  • උලු කෑල්ල පට්ට මොන්ගල් පොශ් වගේ රඟපානවා යකෝ...😂😂😂😂😂😎😎😎

    H STUDIOH STUDIO6 ימים לפני
  • කොහොමද සරාගෙ ගැම්ම චූටි දෝන් කොර ඈ😍🙏☺️

    Leo SanjuLeo Sanju6 ימים לפני
  • අද කුකුල් බබාට ආදරේ හිතුනේ මට විතරද 😁😁😁😁

    Bad TigerBad Tiger6 ימים לפני
  • මනමාලං + ගජමෑන් 😍🤣

    Neranjan RajakarunaNeranjan Rajakaruna6 ימים לפני
  • ආතල් කඩනවනේ ඇඩ් දාලා 😏

    Reshan De alwisReshan De alwis6 ימים לפני
  • සුපිරි සරා සහ මනමාලන්🤣🤣🤣🤣😍😍😍😍😍😘😘😘

    Ashanka NandakumaraAshanka Nandakumara6 ימים לפני
  • කවඩියා පව් අනේ.......

    Sandu WeerasingheSandu Weerasinghe6 ימים לפני
  • පට්ට නේද

    Ashanka NandakumaraAshanka Nandakumara6 ימים לפני
  • සරා........

    Sandu WeerasingheSandu Weerasinghe6 ימים לפני
  • සුරංගගේ මුණ 😂😂😂

    Madara MadaviMadara Madavi6 ימים לפני
  • S K siriseena kiyala jarithayak me teledrama ekata dala karanne loku sewayak. ee dena talk 100% samajayata wadagath.

    Anuranga LiyanageAnuranga Liyanage6 ימים לפני
  • Trending label eka gahapnkoo yakoo 😍

    CHARLIE SHEERAN 5050USACHARLIE SHEERAN 5050USA6 ימים לפני
  • සුද්දා වශී වෙලා ඉන්න විදිය😂😂😂

    durbadha jayasekaradurbadha jayasekara6 ימים לפני
  • සුරංගගෙ මූන හතරැස් කරනකල් බලන් ඉන්න උන් කෝ

    Danushka ChamaraDanushka Chamara6 ימים לפני
  • කවඩී ඛාන්🤣🤣🤣🤣🤣🤣🤣

    Saduni SaduniSaduni Saduni6 ימים לפני
  • අපෝ නාඩකම්කාරයෝ නාට්‍ය විනාඩි 10යි ඇඩ් විනාඩි 20යි ☹️☹️

    Chandrika SudarshiChandrika Sudarshi6 ימים לפני
  • 👍❤

    Chinthaka ChinthakaChinthaka Chinthaka6 ימים לפני
  • මොන ලබ්බක් ද tv එකට වැඩිය ad

    Saliya ErandaSaliya Eranda6 ימים לפני
  • 15.36 ekanam aththa

    Chamudi NavodyaChamudi Navodya6 ימים לפני
  • මන්ත්‍රියා කුකුලා අන්දලා උගේ සල්ලි වලින් වැඩකරවගෙන ඌ ලකුනු දාගන්නවා 😂😂😂

    Manusha RavishanManusha Ravishan6 ימים לפני
ILworld