Deweni Inima | Episode 993 27th January 2021

27 ינו 2021
862 604 צפיות

මේනක අලුත් කුමන්ත්‍රණයකට සැරසෙයි. මේ අතර අමිෂාගේ අසනීපයද ආක්ෂා, ලිහිණි, අනුහස් ආදර පැටලවිල්ලද නිසා කිසිවෙකුට සිදුවීමට යන දේ පිළිබඳව නොතේරෙයි..

תגובות
  • ❤️❤️❤️

    nayana kanthinayana kanthi6 ימים לפני
  • Anuli 😍😍😍😍

    LAKSHAN ANTALAKSHAN ANTA19 ימים לפני
  • Awantha nam.....

    Damayanthi GamageDamayanthi Gamage29 ימים לפני
  • 😂😂😀

    Sagara MaxSagara Max29 ימים לפני
  • අම්මෝ අවන්ත අයියා මරු ආතල් නේ දෙන්නෙ

    Sagara MaxSagara Max29 ימים לפני
  • මුල සිට හරියට ම ඉංග්‍රීසි ඉගෙනගන්න අප හා එක්වන්න

    Optimum EnglishOptimum Englishחודש לפני
  • Lankawa majana gawnnanwriwa wada karna akama garja kawa wandatia maka nada bor

    Chamil DisanayakaChamil Disanayakaחודש לפני
  • aththatama lassana adarayak..awantha..dewmi...puduma lssannak..eswalata kadulu enatharamma....

    Sudharshana NuwanSudharshana Nuwanחודש לפני
  • Love U Dewantha...♥️♥️♥️♥️

    Star shinesStar shinesחודש לפני
  • Maru

    Gayath Nuwa JayathissaGayath Nuwa Jayathissaחודש לפני
  • Niyamai

    Gayath Nuwa JayathissaGayath Nuwa Jayathissaחודש לפני
  • ඔන්න ඩොකා production අපේ අලුත්ම content එක "කාල" සිනහ සාගරයක කිමිදෙන්න කැමති හැමෝම ඇවිත් බලන්න.........

    Doca production-ඩොකාDoca production-ඩොකාחודש לפני
  • Maru ☕ bima nm😁❤️

    Geethika GayathriGeethika Gayathriחודש לפני
  • 1000n iwara kala nathtam me katawan wadak na nikan cithra payayak wanawa

    Madu NishanthiMadu Nishanthiחודש לפני
  • Lassanai

    Ramani RamaniRamani Ramaniחודש לפני
  • 15:10 වැරදිය ඇහුන උන් මේ කොනට 😂

    Sanuja Sachinthaka drift3129Sanuja Sachinthaka drift3129חודש לפני
  • Oya kamathi anuhas kata labenawatada

    Dilshan MaduahanaDilshan Maduahanaחודש לפני
  • Kauda amishaka udenita kamathi

    S KaushalyaS Kaushalyaחודש לפני
  • කතාව බලන්නෑ හැමදාම එනවා මේ සොම්බියොන්ගෙ cmnt කියවන්න...මාරම ආතල් 😹💔💔

    Thushara KumudumalThushara Kumudumalחודש לפני
  • 😘😘

    Duminda MaheshDuminda Maheshחודש לפני
  • ✌️✌️✌️✌️

    Duminda MaheshDuminda Maheshחודש לפני
  • අම්මෝ අවන්තගෙ හිනාව...... 😍😍😍😍😍😍😍😘😘😘😘

    Sanduni ChamodikaSanduni Chamodikaחודש לפני
  • අම්මෝ අද නම් දෙව්මි අවන්තයි මරු😍ආදරේ හිතෙනවා😍😍

    Dilrukshi HettiarachchiDilrukshi Hettiarachchiחודש לפני
  • Dewantha....

    Star shinesStar shinesחודש לפני
  • Anuksha 😍

    R sampathR sampathחודש לפני
  • මේ මේනකය නොදකින් විතරක් පලකො ගෙදර

    rasika lakmalirasika lakmaliחודש לפני
  • Laugh and live longer....

    Ranjini RajendranRanjini Rajendranחודש לפני
  • Meee jara katawa blnne natuwa ara nadagamkarayo vagee katawak blnn

    Dinesh TharangaDinesh Tharangaחודש לפני
  • Ane heta Dewantha romantic episode ekak dentooo.dn dennata bada naaa.....

    Imasha KumariImasha Kumariחודש לפני
  • Lassanai ane dewmi anuhas❤❤❤

    ranjanie k.p.wranjanie k.p.wחודש לפני
  • අනුක්ෂා🙂💙💙💙💙

    Daham SasankaDaham Sasankaחודש לפני
  • අනුක්ෂා🙂💙💙💙

    Daham SasankaDaham Sasankaחודש לפני
  • අනුක්ෂා🙂💙💙

    Daham SasankaDaham Sasankaחודש לפני
  • අනුක්ෂා🙂💙

    Daham SasankaDaham Sasankaחודש לפני
  • කට්ටිය මටත් සප් එකක් දෙන්න

    SL FF WADDOOSL FF WADDOOחודש לפני
  • Ane aththami lihinita anuhas thama hariyanne....ehema kathawa hadanna appa eka supiri ❤❤❤❤❤ aksha set wen nha

    Iresha SadamaliIresha Sadamaliחודש לפני
  • Aththamai anuhasta asai mn eth anuhas me dawaswala ragapana vidiyata wedak nha.mokakda appa vikare.aksha allagena.paw lihini.

    Iresha SadamaliIresha Sadamaliחודש לפני
  • Adanam ara sakkara wattama (aksha) pennuwena.sok

    Sashikala ChthumaliSashikala Chthumaliחודש לפני
  • ලිහිනි ❤ අනුහස්

    Sandali WathsalaSandali Wathsalaחודש לפני
  • ලිහිනි ❤ අනුහස්

    Sandali WathsalaSandali Wathsalaחודש לפני
  • Menaka maha ballek Denavata navatapan oya vede

    Suramya JagodaSuramya Jagodaחודש לפני
  • Hiru

    Aruna PradeepAruna Pradeepחודש לפני
  • agaharu

    Aruna PradeepAruna Pradeepחודש לפני
  • Anuhas I heard you aksha

    notiii boynotiii boyחודש לפני
  • අනුහස් නං ගොනෙක් මෙලොව දෙයක් තේරෙන්නේ නැ

    Udayangani FernandoUdayangani Fernandoחודש לפני
  • දැන් නම් දෙව්මි ට දිගටම අවන්ත ට කෑම හදන්න වෙයි...අමීශා ආන්ටිත් කැමති උනාම 🙊🙊🙊🙊🙊

    Raveesha RRaveesha Rחודש לפני
  • මැනික🙈 🙊🙊🙊🙈🙈🙈🙈

    Raveesha RRaveesha Rחודש לפני
  • මැනික🙈

    Sitheshi FSitheshi Fחודש לפני
  • දෑත් යාවෙනා දාට සරසා මාල පළදා ...🙊🙊🙈💝💝💕💕💖💖

    Sitheshi FSitheshi Fחודש לפני
  • Anuhaswa epa karawanna epa plz

    Kavindi HansiKavindi Hansiחודש לפני
  • Aksha epaaaaa

    maleesha himarumaleesha himaruחודש לפני
  • අවන්ත ...💕❤️

    supun prasadsupun prasadחודש לפני
  • Dewantha 😍🥰❤️❤️❤️😍

    Aria AmosAria Amosחודש לפני
  • Menaka wa pennanna beri kattiya

    Mottu PatuluMottu Patuluחודש לפני
  • මේ මෙන්කයා ඔයාලා ගෙ ආශ්‍රයෙන් අය්න්කර්න්ට ගෙම්කරයා මට ඔයවාගෙ උන් පෙන්ට බැරිය

    Lalitha NanyakarLalitha Nanyakarחודש לפני
  • මේ මෙනකයා ගෙ තියෙන්නෙ හොර හිත නිතරම බලන්නෙ හොර වැඩ ටමය් අනුහස් අනිවාරෙන්ම උදව් කරන්වා

    Lalitha NanyakarLalitha Nanyakarחודש לפני
  • රණා,මයික්,මිලාන්❤️❤️❤️

    Heart StudioHeart Studioחודש לפני
  • Kohoma unath anuhas baba karana ekanm hari ne neda. Ikmanin anuhasta kellek thoral dhunnanm hodayi 🤔

    warsha warshawarsha warshaחודש לפני
  • 🤣🤣🤣🤣🤣 අම්මෝ දේවනත ඔයානම් තේ එකත් එක්ක දුන් ආතල් එක නම් පට්ට ♥️♥️

    nice moment nishnice moment nishחודש לפני
  • ජයවේවා දෙරණ 🙏👏👏

    WGL channelWGL channelחודש לפני
  • ජයවේවා දෙරණ 🙏👏👏

    WGL channelWGL channelחודש לפני
  • කොහොමද දේවිමිගේ හුරතලේ ආදරේ හිතුනා ඇත්තටම

    sithy alkamiyasithy alkamiyaחודש לפני
  • Eka digata trending ned dewatha 🥰🥰🥰

    NILNILחודש לפני
  • Anushka

    Austin JamesAustin Jamesחודש לפני
  • මගේ රත්තරන් යාලුවනේ ඔයාලට පුළුවන් නම් මගේ චැනල් එක subscribe කරන්න ❤️🤗🤗🤗🤗🤗🙂 අම්මො අනන්ත💪🏻

    MUSIC HUB SLMUSIC HUB SLחודש לפני
  • ආනන්දගෙ ගරාජ් එකට වෙච්චි දෙයක්

    chandani kathaluwagechandani kathaluwageחודש לפני
  • දැංවත් අර පිටරට බඩුව ආපහු යවන්න එදිරි... වැරදි Address එකකටනේ එවලා තියෙන්නෙ.😅😅

    AngelaAngelaחודש לפני
  • Dewantha inkotath trending tma hode,babalnthe lv ona ne

    Nadeera EdirisingheNadeera Edirisingheחודש לפני
  • අවන්තගෙ ඉස්සර තිබුන දගකාර කම දැං පොඩ්ඩක් වත් නැ..🙁 එ දෙන්නගෙ ආදරය ගොඩක් පරිනත තැනකට ඇවිත්. එයාල ඉද්දි ලස්සනයි. ඒත් කතාව ලස්සන වෙන්න අනුශ්කත් ඉන්නම ඕන. ඒ වෙනස අවශ්‍යමයි. නැත්තං ඇත්තටම වස කම්මැලියි. අද ඉතිං දෙවන්ත සීන් එක විතරයි බැලුවෙ. අනෙ මෙ ලිහිනි අනුහස් relationship එක යාලුකමට විතරක් තියෙන්න අප්ප ... එපා වෙනවා දැක්කමත්. ඇත්තටම පෙනුමෙන් වත් චරිත ස්වභාවයෙන් වත් ගැලපෙන්නේම නැ. විශේෂයෙන් ලිහිනිගෙ චරිතයෙන් අනුහස්ගෙ extream skills වලට උදව්වක් නැ. ලිහිනිට ගැලපෙන වෙන කෙනෙක් ගේන්න..

    Sav De silvaSav De silvaחודש לפני
  • අයියෝ 😂 😂 අවන්ත ❤️

    Rani FrandoRani Frandoחודש לפני
  • දෙව්මි කියන ඒවට හිනත් යනවා 😂 😂

    Rani FrandoRani Frandoחודש לפני
  • අනුක්ෂා නැති එපියට viewsද නැත.trendingද නැත.අහෝ එදිරි😪😪😪ගිය බදාදා එපිය පැය 18ක් යනකොටත් trending 22ට ආ හැටි අපට මතකය.ඒ වගේම පැය 18ක් යනවිටත් views 600k+ ඉක්මවා තිබූ හැටිද අපිට මතකය.😅😅😅මේ එපියට පැය 19ක් ගිහිල්ලත් එසේ නොවී ඇත්තේ මන්ද?😯😯

    Harry PotterHarry Potterחודש לפני
    • @Star shines aniwa 👍👍💪💪🙏🙏

      Pasindu MalithPasindu Malithחודש לפני
    • @Pasindu Malith Eka thamai nikam randu wela waada karala wadak ne... "Spread love not hate.." 🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝

      Star shinesStar shinesחודש לפני
    • @Star shines ne bn aya kiyanne peya 18 trending ne kiyala den tathwe hrtiyata saheli malintha hitiyath episode aka trending anawa 🤣🤣🤣 Aka apita wedak ne bn den trending awane api moko randu wenne

      Pasindu MalithPasindu Malithחודש לפני
    • @Pasindu Malith Oya as deka kate dagena da balanna?? "Trendings da natha" kiyala thiyanna. Ane manda. Mata oyalath ekka waada karanna ona ne. Mn hariyata thamai kiwwa...

      Star shinesStar shinesחודש לפני
    • @Star shines oii me comment aka kiyawala hitapan meya kiyala tiyenne trending anne neti katawak newei oii peya gannata awa views ganai poddak dagalanne netuwa hitahan 💩💩

      Pasindu MalithPasindu Malithחודש לפני
  • අනුක්ෂා නැති එපියට viewsද නැත.trendingද නැත.අහෝ එදිරි😪😪😪ගිය බදාදා එපිය පැය 18ක් යනකොටත් trending 22ට ආ හැටි අපට මතකය.ඒ වගේම පැය 18ක් යනවිටත් views 600k+ ඉක්මවා තිබූ හැටිද අපිට මතකය.😅😅😅මේ එපියට පැය 19ක් ගිහිල්ලත් එසේ නොවී ඇත්තේ මන්ද?😯😯

    Harry PotterHarry Potterחודש לפני
    • අතගාලා කනේ පහරක් දෙනවා කියන්නේ මේකට තමයි friends !!!😂😂 *Episode is trending*. Trending enna views ona wenna yako. Okata tamai kiyanna ratings kiyala. Anika me yasa ageta views thiyanna.. PODDAK NONDI WUNADA KOHEDO. kamakne ......👍

      Star shinesStar shinesחודש לפני
  • ලිහිනි අනුහසුයි එකතු කරන්නකො අනෙ 😟

    Anoma ChandaniAnoma Chandaniחודש לפני
  • Useless episode ever

    Romain De SilvaRomain De Silvaחודש לפני
  • මහ සාපයක් 🙄

    Dasun maxDasun maxחודש לפני
  • අනුක්ෂා නැති එපියට viewsද නැත.trendingද නැත.අහෝ එදිරි😪😪😪ගිය බදාදා එපිය පැය 18ක් යනකොටත් trending 22ට ආ හැටි අපට මතකය.ඒ වගේම පැය 18ක් යනවිටත් views 600k+ ඉක්මවා තිබූ හැටිද අපිට මතකය.😅😅😅මේ එපියට පැය 19ක් ගිහිල්ලත් එසේ නොවී ඇත්තේ මන්ද?😯😯

    Harry PotterHarry Potterחודש לפני
    • @Kavish Nadun 👍

      Star shinesStar shinesחודש לפני
    • අතගාලා කනේ පහරක් දෙනවා කියන්නේ මේකට තමයි friends !!!😂😂 *Episode is trending*. Trending enna views ona wenna yako. Okata tamai kiyanna ratings kiyala. Anika me yasa ageta views thiyanna.. PODDAK NONDI WUNADA KOHEDO. kamakne ......👍

      Star shinesStar shinesחודש לפני
    • @Harry Potter හම්මෝහ් මරුවටම කියලා...නම් කියන්නෙත් නැතුව ඇවිස්සෙනවා කියන්නෙ රියල් කුණු ගොඩවල් තමයි 🤣😂✋

      Anuksha OnlyAnuksha Onlyחודש לפני
    • Harry potter... ආපහු හොග්වාර්ට්ස් වලටම යන්න...අපි ඔයාල වගේ කලින්ම හත්පොලේ ගාගන්නෑ...🤣😅🙊

      Kavish NadunKavish Nadunחודש לפני
    • @Kavish Nadun ekane😂😂 episode eka trending awith😂😂😂 honda wade🤣🤣

      Akee SAkee Sחודש לפני
  • melo rahak nathi kellak thama lihini hena gon part kathawath patta boring lihini hinda ikamanata eyawa mekan ain karanna

    Pradeep GomisPradeep Gomisחודש לפני
  • Mee actors la and actresses la talented unata .. kathaawe kisima harayk rasayak na.

    New OneNew Oneחודש לפני
  • Trending yana nisa blwe. Moktada mewa trending ynne kiylawath theren na. Ape rate wena krnna drama ekk attema ndda. Me episode eken gnna kisima deyk thibbe na. Eeekta korean tv series ekk blnna. Maarama quality. Loku deyk igena gnna thiynwa ewage. Camera angle pawa wenas krnwa. Meeeke mee ekama camera angle eken adu cost ehekin nalu noliyo tikak daala.. dwsa makaganna hndai. Ape rate tv series wlta meema kaalayak giya ekta nm attama me kathawal loyana minissu waga kiynna oona.

    New OneNew Oneחודש לפני
  • ලිහිණිට මාන්දම බන්...😂

    Amila HarshanaAmila Harshanaחודש לפני
  • කව්ද මේ දෙවන්ත කියන්නේ.... එහෙම එකෙක් මේකෙ නෑනේ🤔🤣

    Thilina DarshanaThilina Darshanaחודש לפני
  • අවනත 😀😀😀

    Chamila ChamilaChamila Chamilaחודש לפני
  • Amizagi gadara dora ariyot බහින්නෙ manakaya මටනම් oya raula panna baha

    hassan Aahassan Aaחודש לפני
  • ආයෙ ලිහිනියෙක් ගාවන්න එපා අනුහස්ට. එපා වෙනව එහෙම උනාම බලන්නත්

    Jeewan GunathilakaJeewan Gunathilakaחודש לפני
  • ආයෙ ලිහිනියෙක් ගාවන්න එපා අනුහස්ට. එපා වෙනව එහෙම උනාම බලන්නත්

    Jeewan GunathilakaJeewan Gunathilakaחודש לפני
  • Ada kathawa maru

    Gihan SachinthaGihan Sachinthaחודש לפני
  • Anuhasta monawath therenne pau uthama podi eka lihini oka kate eliuwath okata therenne pau gothaya redde katha ban mewa

    Ranga PrasadRanga Prasadחודש לפני
  • දෙව්මිගෙ කොන්ඩේ වෙනස් කරන්න ඕනෙ කියලා කියන අය කො...😎😎😎😎

    Bandula WaragamanaBandula Waragamanaחודש לפני
  • Anuhas perfect

    Nisansala MadhumaliNisansala Madhumaliחודש לפני
  • yako me comment walata katin newe hinawenne

    BLACK NINJABLACK NINJAחודש לפני
  • Ae sindu hodai.

    Juley RebekaJuley Rebekaחודש לפני
  • Anuhasui akshai nisa mulu kathawama lassanai

    Shaini VinodyaShaini Vinodyaחודש לפני
  • අවන්ත දෙවිමි ලස්සනයි

    Sadu SaduSadu Saduחודש לפני
  • Kohoma unat lihini paw

    Asanka GunathungaAsanka Gunathungaחודש לפני
  • දෙවන්තලට කැමැත්ත හම්බ වෙනවා හුරේ

    suneth prasannasuneth prasannaחודש לפני
  • Sigithi athal..deumi,awantha

    Tharindu ChathurangaTharindu Chathurangaחודש לפני
  • Me mona mal kthada ewa ekka blddi

    Tharindu ChathurangaTharindu Chathurangaחודש לפני
  • Kauda daam blnne

    Tharindu ChathurangaTharindu Chathurangaחודש לפני
  • හෙට ලිහිණි ඉන්නවා 🙈🙈🙈❤❤❤

    නි ම් නා ද රීනි ම් නා ද රීחודש לפני
ILworld