Agni Piyapath Episode 101 || අග්නි පියාපත් || 29th December 2020

29 דצמ 2020
223 879 צפיות

අලුත්වුණ ස්වර්ණවාහිනිය ගැන හැමදේම දැනගන්න 👉👉 swarnavahini.lk/
Subscribe - ilworld.info
Like us on Facebook - facebook.com/swarnavahini
Live at 8 news - facebook.com/liveat8.lk/
To Watch Latest Teledrama's visit -
ilworld.info
To learn more visit - swarnavahini.lk/
Follow us on instagram 👉👉 instagram.com/swarnavahini.tv/
#Teledrama #Swarnavahini #Agni_Piyapath

תגובות
  • බලන්න ගත්ත ලස්සනම drama වලිං එකක්. හරිම ලස්සනට ගලාගෙන යනව. ස්වර්ණවාහිනියට බොහොම ස්තූතියි. වි‍ශේෂයෙන්ම ස්තූති කරන්න ඕනේ ලෝකය පුරාම youtube ඔස්සේ මේක නරඹන හැමෝටම මේක ලස්සනට පහසුවෙන් බලාගන්න පුලුවං විදිහට arrange කරලා. වෙලාවට වීඩියෝ ටික අප්ලෝඩ් කරලා කරන සේවයට, ස්වර්ණවාහිනී ආයතනයේ social media handling කරන team එකට බොහොම ස්තූතියි !

    Light Print VideosLight Print Videos21 יום לפני
    • 4

      nishani and sumeda nishani Monishani and sumeda nishani Mo19 ימים לפני
    • Aththatama.. mamath comment kale mekamai. Thank you ස්වර්ණවාහිනී

      Nishani DassanayakeNishani Dassanayake20 ימים לפני
  • ඇන්ජලෝ කියන්නෙ මනුත් නෙවෙයි ටිරානුත් නෙවෙයි... sure

    Kalpanee GayathriKalpanee Gayathri15 שעות לפני
  • ඩබල් සීරෝ මනූ..🤗🤗

    radika Jeewanthiradika Jeewanthi5 ימים לפני
  • හොද වැඩේ කොහොමද මනුරංගයාගෙ ගෙම් එක ලොකු පොන් වලින් කතා කරපුවම හොර අනුවෙන නිසා පොඩි පොන් වලින් ගෙම ගහන්නෙ ඈ........

    හිතුවක්කාර කොල්ලාහිතුවක්කාර කොල්ලා6 ימים לפני
  • manuranga patta waddekne dakkada dunna gema

    DiNI GamiNG sLDiNI GamiNG sL10 ימים לפני
  • Manuta mechchara hora sim dena thana mokakda danne na🤣

    Nelum RambukellaNelum Rambukella17 ימים לפני
  • Police karayo paga karayo kiyala hanwadu gaheddi me wage minissuth innawa kiyala pennana eka watinawa

    Sachitha Sathsara SamarathungaSachitha Sathsara Samarathunga18 ימים לפני
  • හම්මෝහ්හ්හ් මනූ 😮😮😮😐😐

    හිතුවක්කාර හිතහිතුවක්කාර හිත19 ימים לפני
  • යකෝ මේකට ගන්න සෙසු චරිතත් පට්ටෙට රගපානවනේ. Producer තමයි දක්ශ වෙන්න ඕන චරිත වලින් වැඩක් ගන්න.එදිරියට ස්වර්ණවාහිනී පේන්නෙ නැද්ද දන්නෑ..

    スメダ& ディ二S & Dスメダ& ディ二S & D19 ימים לפני
  • අද කොටස කෝ 103

    Dhananjaya EllepolaDhananjaya Ellepola19 ימים לפני
  • රෙද්ද, අග්නි පියාපත් 8.30ට දැම්ම දවසේ ඉඳන් එක එක මගුල් දානවා ඒක නැතුව...😤

    sujan ranasinghesujan ranasinghe19 ימים לפני
  • මනු කියන්නෙ ඩබල් සීරෝට ඩබල් සීරෝ කියන්නෙ ඇන්ජලෝට.. මේ ඔක්කොම කියන්නෙ එකෙක්...

    Amila Bro lkAmila Bro lk20 ימים לפני
  • 00 කියන්නෙ... මනූට නේද

    Amila Bro lkAmila Bro lk20 ימים לפני
  • මාධවි වගේ ගෑනු තමා ගෑනු. ඔච්චර මනු ඕනනම් ටිරාන්ව බැන්දේ ඇයි

    rashini rasangirashini rasangi20 ימים לפני
  • අනේ අම්මෝ මනුරංග ඔයා අපි හිතන් හිටියේ තට්ටයා ඔස්කා කියලා .. ඇන්ජලෝ ඉන්නවා වෙන්න බැරි ද ඔස්කා මනු වෙන්න බැරි ද කතාවේ හොද විදිහට ඉක්මනින් ඉවර කරන්න අප්පා මේ ට්රාන් ඉලගට මොනවා කරන්න හිතන් ඉන්නවා ද දන් නැ මොනවා උනත් ට්රාන් ඔයාට මනු එක්ක නම් ලෙසි වෙන් නැ ඔන් අනේ අපේ ටිශීයා වෙනස් වෙලා ....

    හිතුමතේ ජිවිතේහිතුමතේ ජිවිතේ20 ימים לפני
  • මනු තමයි මහා මෝල කරැ

    CB jayaCB jaya20 ימים לפני
  • Ekmnt evr krnvnm hodi.adinv vdi vgee

    Pubudu RangaPubudu Ranga20 ימים לפני
  • Siwagurunadan මහත්තයා අපිව අඹරනවා අප්පා..

    Dhanu SunethDhanu Suneth20 ימים לפני
  • Lassana kathawa

    Dammi DammayanthiDammi Dammayanthi20 ימים לפני
  • Muslim para genu kudu wikunanawa mun thuran karanna ona

    SNL MoviesSNL Movies20 ימים לפני
  • ට්‍රිශීගේ ඩමියට හිටපු කෙල්ල චින්තියගෙ වරක මදුලෙ නටපු කෙල්ලනේ යකූ

    Shane StinguardShane Stinguard20 ימים לפני
  • Policy ek gena luku pehedimak athi krnawa.eyanum niyameta act krnwa e charithe

    Dinusha MadhuwanthiDinusha Madhuwanthi20 ימים לפני
  • ඇලඩින් දාන්න 😭😭😭😭😭

    Nelka KumuduNelka Kumudu20 ימים לפני
  • My favorite drama.. ❤️💘💯

    Salani MalshaSalani Malsha20 ימים לפני
  • මෙවැනි oic ලා සියලුම පොලිස් ස්තානයක ම ඉන්නවා නම් කොච්චර හොද ද.....

    Anu RaviAnu Ravi20 ימים לפני
  • Mewage polis මහත්තුරු innawanam lankawa diunui yaluwone

    Yohan YohanYohan Yohan20 ימים לפני
  • මනු වැඩ්ඩෙක් නේ යකෝ

    Suresh MadushshankaSuresh Madushshanka20 ימים לפני
  • මේකෙ ලොකුම ගේම් කාරයා ගාමිණී , නමුත් ඌ අන්තිමේදී මාරු වෙනවා

    neil pereraneil perera20 ימים לפני
  • ලංකාවේ බල්ලා ගෙ නිතිය ඇත්ත ජිවිතෙත් කොච්චර මෙහෙම වෙනවාද සාධරනය බලන්නෙ නැතිව මෙහෙම වෙනවා මනුරංග ට පොලිස් උන ආසාදරනය

    hithuwakkara Chutikkihithuwakkara Chutikki20 ימים לפני
  • අනේ මේක තිබුන වෙලාවට දන්න

    Amith MadushanAmith Madushan20 ימים לפני
  • Maru oic kirindiwalata ewanna baida

    Sandra LiyanageSandra Liyanage20 ימים לפני
  • Niyamai. ❤❤

    Dilani TilakarathanaDilani Tilakarathana20 ימים לפני
  • Me kathawa lassanata awasan karanna...wena katha wage dig karanna epa...me wage ape ratata police kenek hitiyoth hodai....super 👍👍👍👍

    Tharushi KekirideniyaTharushi Kekirideniya20 ימים לפני
  • Thank you for uploading every episode on time. Really appriciate your valuble commitment Social media team. ස්වර්ණවාහිනී . Thanks a lot

    Nishani DassanayakeNishani Dassanayake20 ימים לפני
  • ලස්සනයි කතාව .දෙවැනි ඉනිම වගේ කාලකණ්ණි .ලද බොළඳ කතාවක් නෙවෙයි .

    kurugamage gunawardenakurugamage gunawardena21 יום לפני
  • Thank you so much for the daily updates. hats off to the social media managing team of swarnawahini. cheers !

    Sri Lanka Telecom Training CentreSri Lanka Telecom Training Centre21 יום לפני
  • මාධවී ටමනූ ඕනි දේපළ තන්හාවට කිබ් ගාය තියන එකෙක් කවදාවත් එක තැන තියෙන්න බෑ

    Talk with pathumTalk with pathum21 יום לפני
  • මොනාද යකෝ මේ වෙන්නේ.පිස්සු වගේ දැන්

    SENURY VIHANGASENURY VIHANGA21 יום לפני
  • මට මේ මදවී පේන්න බෑ.ට්‍රිෂී පවි.මනු ට්‍රිෂිට ආදරේ කලෝත් හොදයි..මොක්ද දැන් මාදවීට එයා කරපු කියපු මොකෝවත් මතක නෑ

    Sanjaya NalinSanjaya Nalin21 יום לפני
  • Nodain api balanne na

    kanchana jayawardana nokanchana jayawardana no21 יום לפני
  • මාදවි සාදාරන ගැනියක් ටිලාන් කොන්දක් නැති පිරාමියෙක්

    Chandra LathaChandra Latha21 יום לפני
  • Anjalo & manuranga යාළුවෝ .eyala akathu වෙලා ගේම gahanne .

    Iresha ChamariIresha Chamari21 יום לפני
  • hithaganna beri ekama de,me okkoma manu plan kala nam angelo marapu widihata eyi policiyata one kamin ellune kiyala.beri wela hari rajanla usawi geniyaddi beragaththe nethnam moko wenne'? eka tikak aul

    sarath udawelasarath udawela21 יום לפני
    • @sarath udawela manurangage as deka heda ruwa eka wagema kiyala anduna gaththa nisa thamai trishi manuwa meruwe neththe

      Raajeeve LiyanageRaajeeve Liyanage20 ימים לפני
    • @Raajeeve Liyanage E KOHOMADA ? rajan aran giyata trishi ne maranne nethuwa thiyan hitiye.

      sarath udawelasarath udawela20 ימים לפני
    • Policyata ahu wena eka , raajanla bera ganna eka , marala puchchala manuranga kiyana character eka nethi karana eka plan ekema kotasak , mokada anjalo kiyanne manuma thamai , policyen gelawenna dennawama nethi karanna ona wela thibbe , Double 00 thamai tiranwa gedarata ewanne but tiran danne ne double 00 kiyanne manu kiyala ,

      Raajeeve LiyanageRaajeeve Liyanage21 יום לפני
  • ඔස්කා කියන්නෙ මනූ..කොහොමද කූඹියෝ ජෙහාන් වගේ දෙන ගේමක්

    iroshana pererairoshana perera21 יום לפני
  • 00 කියන්නෙ මනූ කියලා මන් කිව්වෙ...😛😛😛😛✌️

    Thushara KumudumalThushara Kumudumal21 יום לפני
  • එලුවා තමා ඇන්ජලෝ කියන්නේ ..ඇන්ජලෝගේ මූනට අලුවෙක්ගේ වෙස් මූනක් දාල තියෙන්නේ😑

    Isuru SenarathnaIsuru Senarathna21 יום לפני
  • මේකේ ඉන්න තෝරු මෝරු තමා මනූ ලා ඇන්ජෙලොලා ඔස්කා ලා

    Nadisha Sis85Nadisha Sis8521 יום לפני
  • ❤❤❤

    IMESH UDAYANGAIMESH UDAYANGA21 יום לפני
  • Muslim genigeth mokakhari magulak thiyenawa' eki kapati......

    Madhusha PereraMadhusha Perera21 יום לפני
  • Oya wage police aya ratata Ona karanne, ethakota rata issarahata geniyanna lesi

    Sanju sSanju s21 יום לפני
  • ඇයි 🐐 🐐🐐🐐 අනේ මන්දා මේවා අග්නි පියාපත් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    තනුජා නිර්මලීතනුජා නිර්මලී21 יום לפני
  • May be Titan is Anjalo?????

    Nishadi WijewardaneNishadi Wijewardane21 יום לפני
  • පුලුවන්නම් ඇන්ජලෝ පෙන්නපල්ලා😈😈😠😡😠😡

    Eran ශිවා VlogEran ශිවා Vlog21 יום לפני
  • 00 මනූ & ඇන්ජලෝ

    තනුජා නිර්මලීතනුජා නිර්මලී21 יום לפני
  • Mata hithenne, madavith me siyalla dannawa. Manu samaga manu samaga wena salasmak thiyenawa.

    Pathma GurusinghePathma Gurusinghe21 יום לפני
  • පට්ට..

    Shantha PremanathaShantha Premanatha21 יום לפני
  • Manu saha Anjelo.gema ane .treshee ahinsaka penuma

    Udayangani GunasekaraUdayangani Gunasekara21 יום לפני
  • Dannam niyamai kathawa manu maraporakna

    lahiru sampathlahiru sampath21 יום לפני
  • සමාජෙට වැරදි ආදර්ශයක් දෙන්න බැරි නිසා මනුරංගව අල්ල ගනියි පොලිසියෙන් ඔහොම ඉදලා..

    S.S. WS.S. W21 יום לפני
    • @ruwan jayanath මේ යන විදියට ඉක්මනට ඉවර වෙයි වගේ

      S.S. WS.S. W21 יום לפני
    • අපිට ඒකට බලන් ඉන්නවා අවුරුදු ගාණක්

      ruwan jayanathruwan jayanath21 יום לפני
  • When Trishi said he is in love with Manu he gave such a bad laugh!! Just a cover up of the seriousness of the situation. Very humiliating to Trish. She felt tricked??🥶🥰

    Shantha PeirisShantha Peiris21 יום לפני
  • මනූගේ සැබෑ තත්වය එලිවුනා ඉක්මන් වැඩීද මන්ද කුතුහලය අඩු වුනා වගේ දැනෙනවා...

    Sampath wijerathne.Sampath wijerathne.21 יום לפני
    • ඉවර වෙන්න ලග ඇති එකයි වෙන්න ඇති

      S.S. WS.S. W21 יום לפני
  • ehenam Maha molakaru manudha???????????????😮😮😮😮😮😮

    Saajid ReyalSaajid Reyal21 יום לפני
  • මේ විදිහ පොලිස් නිළධාරීන් ඉන්නව....මට මුන ගැහිල තියෙනව....

    Lasantha de silvaLasantha de silva21 יום לפני
  • කවුද හිතුවේ මනු තමයී ගේම් කාරයා කියලා...

    you tube මිලා මිලානෝ 0721035082you tube මිලා මිලානෝ 072103508221 יום לפני
  • ඇන්ජලෝ කියන්නේ මනූ වෙන්නත් පුලුවන්.

    DUSH ProductionDUSH Production21 יום לפני
    • Anjelo thamai osca

      Ishani FernandoIshani Fernando21 יום לפני
  • මේ වගේ පොලිස් ලොක්කො හැමෝම හිතනවනම් කොච්චර හොද තැනක් වේවිද පොලිස්සි

    Slim SheydySlim Sheydy21 יום לפני
  • 🖤

    Malka madushan SilvaMalka madushan Silva21 יום לפני
  • මනූ හැමදේම කරල හැංගිල ඉන්නෙ ඌට මානසික පිස්සුවක් ඇතිනිසා වෙන්න බැරිද 🤔😆 ඉස්පිරිතාලෙ ටිුශීගෙ තනියට ඉන්න අම්මයි දුවයි ගෙ දුව තමයි ටිුශී වගේ ඇදල පොලිස්සියට ගියෙ

    Slim SheydySlim Sheydy21 יום לפני
  • අම්මෝ මනූ වැඩ්ඩා....😮

    Dilsha SupuniDilsha Supuni21 יום לפני
  • ගොඩක් ලස්සනයි කතාව

    Sara DesilvaSara Desilva21 יום לפני
  • ඇන්ජලෝ මැරිලා නෑ. අන්තිමට සාරංගම ඇන්ජලෝ විදියට එයිද දන්නේ නෑ වෙස් මාරු කරගෙන. ඩබල් ඇක්ටින් 🤔

    Niru SudakumNiru Sudakum21 יום לפני
    • anjalo manu nawai oska

      Thilini NisansalaThilini Nisansala20 ימים לפני
  • මනූ මාර ගේමක් නෙ ගහන්නෙ

    Renuka HewageRenuka Hewage21 יום לפני
  • Hama polisiyata mehema hoda mahatturu innawa am hodaine

    Gayani UdayanganiGayani Udayangani21 יום לפני
  • Italy lecco kasun. පාට්ට් මනු. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪✍️✍️✍️✍️✍️

    Wickramage Chamilaka kasunWickramage Chamilaka kasun21 יום לפני
  • Ane deiyane hama katawatama Ali aun anawa kudu karayo hama akaka anawane

    Gayani UdayanganiGayani Udayangani21 יום לפני
  • ඇන්ජ්ඔලො මරිල නෑ වගෙවගෙ😊😊😊

    SL KUMUDUSL KUMUDU21 יום לפני
    • වගේ වගේ නෙවෙයි මැරිලා නෑ. අන්තිමට සාරංගම ඇන්ජලෝ විදියට එයිද දන්නේ නෑ වෙස් මාරු කරගෙන.

      Niru SudakumNiru Sudakum21 יום לפני
  • අයියො දෙව්‍ඉයනෙ මෙ ඔක්කොම කරන්නෙ මනුරන්ගද 🙄🙄

    SL KUMUDUSL KUMUDU21 יום לפני
  • " ඩබල් සීරෝ" මුලු ඩ්‍රාමා එකේම මහා මොලකරු මනුරංග 🔫🔫💣💣

    NimeshaNimesha21 יום לפני
    • මෙක පිටිපස්සෙ ඉන්නෙ . . . කවුරු වෙන්න බැරිද . . . ? මේක ජෙහාන්ගෙ ගේමක් වෙන්න බැරිද

      Amila Bro lkAmila Bro lk20 ימים לפני
    • Tiranwa othanata ewweth 00

      Raajeeve LiyanageRaajeeve Liyanage21 יום לפני
  • 💚💚💚 සුපිරි මනු.....💚💚👌

    sihinaya soya-සිහිනය සොයාsihinaya soya-සිහිනය සොයා21 יום לפני
  • Manuge nangi manuge gedara genth nawathana kotasa heta daai ayemath

    Pradipa PriyanthiPradipa Priyanthi21 יום לפני
    • Ada kotase mokada wenne kiyala kiyanawadoo

      Raajeeve LiyanageRaajeeve Liyanage21 יום לפני
  • hospital eke saloon ekak thiyenawa? trishige hair style eka wenas kala kawda yako ?

    sarath udawelasarath udawela21 יום לפני
  • මනු සර් හික්

    ABCD ABCDABCD ABCD21 יום לפני
  • 👍💚😄😙🤚

    Samuddra KanthiSamuddra Kanthi21 יום לפני
  • O i c niyamai ane

    Kumari KumarKumari Kumar21 יום לפני
  • Manu 👍best

    Renuka liyanageRenuka liyanage21 יום לפני
  • අඩෝ පොලිස්මාම මරැනෙ

    Ra siRa si21 יום לפני
  • ඩබල්සිිරෝ හා එ්කියන්නෙ ඔයා මනුහාහා

    Ra siRa si21 יום לפני
  • හිතුවා හරි මනූ තමයි ගේම් කාරයා

    Nilmini KumariNilmini Kumari21 יום לפני
  • මේ තමයි නියම මහත්මා ගති ඇති හොද පොලිස් මහත්වරුන්

    Kut KurKut Kur21 יום לפני
    • ගොබ්බ ෆෑන්ස්ලට

      මංද බුද්ධිකමංද බුද්ධික21 יום לפני
  • 👍👍👍👍❤❤

    Prianka HtPrianka Ht21 יום לפני
  • මනු යකො හිතගන්ටත් බැ ගෙම කොහොමද

    New NewNew New21 יום לפני
  • Sound මදී,,,,මට විතරක් ද,,,,🤔🤔🤔

    Priyanga RkkPriyanga Rkk21 יום לפני
  • Happa tiran karaya iwarai

    Mala JinßdasakgehaamamalarathnayaaMala Jinßdasakgehaamamalarathnayaa21 יום לפני
  • මේ කතාවෙ මුලදිම මම යාලුවෙක් ට කිව්ව.. මනුරංග කියන චරිතෙ තමයි ඔක්කොම.පටලවන්නෙ කියල.. මෑන් කෝල්.කරල කියනව මට චැනල් එකකට යන්නලු උදේට අනාගතේ කියන්න 😂😂😂😂😂😂

    Kasun SiriwardanaKasun Siriwardana21 יום לפני
    • 😝😝😝😝

      Niru SudakumNiru Sudakum21 יום לפני
  • මේ ඇන්ජෙලෝත් මනුරංගම තමා

    Shyama IlangasinheShyama Ilangasinhe21 יום לפני
  • Heta thiyena eka ada waradila upload karaata passe balapu aya innwd😂

    INDIAN QueenINDIAN Queen21 יום לפני
    • ado ow bung mama baye hitiye track aul wela kiyala thanks any way comment eka dala thibata

      Gihan .SampathGihan .Sampath20 ימים לפני
    • මම දැන් මේක බලන්නේ,, පිස්සු වගේ😂

      Ruwan ChinthakaRuwan Chinthaka20 ימים לפני
    • @INDIAN Queen ow ethkota mr.සේනානායක ahanawa ඇද්ද අහගත්තා කියලා...

      Thilini DNMThilini DNM20 ימים לפני
    • @Thilini DNM thawa tikakk mn ekathu karannam..arakige bellen mirikanwa trishi santuwata inna kellage.. thawa manuge nangi nawattala eddi manuge amma higanna kiyala aruta baninawa ita passe u manuge ammat chatter ekk denawa parissmin bs kiyla 😂😂

      INDIAN QueenINDIAN Queen20 ימים לפני
    • @Raajeeve Liyanage නෑ සම්පූර්ණයෙන්ම ගියා කතාව විනාඩි 18 20 වගේ

      Thilini DNMThilini DNM20 ימים לפני
  • පොලිසිය.... ලංකාවේ පොලිසිය.....❤ මිට ඉරාජ්

    Kasun SiriwardanaKasun Siriwardana21 יום לפני
  • Hoday

    thusitha dhamiththusitha dhamith21 יום לפני
  • මනු නෙ ගේම ගහන්නෙ 👍👍

    සිමා සෙනවිරත්නසිමා සෙනවිරත්න21 יום לפני
  • කොටස් 100ත් පැන්නා. ඒත් තාම සීන් එක පැටලිලානෙ🤔💣💥

    Durga lathik WitharanaDurga lathik Witharana21 יום לפני
    • 150 වෙනකොට හරි යයි 😝

      Niru SudakumNiru Sudakum21 יום לפני
ILworld