අලුත්වුණ ස්වර්ණවාහිනිය ගැන හැමදේම දැනගන්න 👉👉 swarnavahini.lk/
Subscribe - ilworld.info
Like us on Facebook - facebook.com/swarnavahini
Live at 8 news - facebook.com/liveat8.lk/
To Watch Latest Teledrama's visit -
ilworld.info
To learn more visit - swarnavahini.lk/
Follow us on instagram 👉👉 instagram.com/swarnavahini.tv/
#Teledrama #Swarnavahini #Agni_Piyapath
බලන්න ගත්ත ලස්සනම drama වලිං එකක්. හරිම ලස්සනට ගලාගෙන යනව. ස්වර්ණවාහිනියට බොහොම ස්තූතියි. විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනේ ලෝකය පුරාම youtube ඔස්සේ මේක නරඹන හැමෝටම මේක ලස්සනට පහසුවෙන් බලාගන්න පුලුවං විදිහට arrange කරලා. වෙලාවට වීඩියෝ ටික අප්ලෝඩ් කරලා කරන සේවයට, ස්වර්ණවාහිනී ආයතනයේ social media handling කරන team එකට බොහොම ස්තූතියි !
4
Aththatama.. mamath comment kale mekamai. Thank you ස්වර්ණවාහිනී
ඇන්ජලෝ කියන්නෙ මනුත් නෙවෙයි ටිරානුත් නෙවෙයි... sure
ඩබල් සීරෝ මනූ..🤗🤗
හොද වැඩේ කොහොමද මනුරංගයාගෙ ගෙම් එක ලොකු පොන් වලින් කතා කරපුවම හොර අනුවෙන නිසා පොඩි පොන් වලින් ගෙම ගහන්නෙ ඈ........
manuranga patta waddekne dakkada dunna gema
Manuta mechchara hora sim dena thana mokakda danne na🤣
Police karayo paga karayo kiyala hanwadu gaheddi me wage minissuth innawa kiyala pennana eka watinawa
හම්මෝහ්හ්හ් මනූ 😮😮😮😐😐
යකෝ මේකට ගන්න සෙසු චරිතත් පට්ටෙට රගපානවනේ. Producer තමයි දක්ශ වෙන්න ඕන චරිත වලින් වැඩක් ගන්න.එදිරියට ස්වර්ණවාහිනී පේන්නෙ නැද්ද දන්නෑ..
අද කොටස කෝ 103
රෙද්ද, අග්නි පියාපත් 8.30ට දැම්ම දවසේ ඉඳන් එක එක මගුල් දානවා ඒක නැතුව...😤
මනු කියන්නෙ ඩබල් සීරෝට ඩබල් සීරෝ කියන්නෙ ඇන්ජලෝට.. මේ ඔක්කොම කියන්නෙ එකෙක්...
00 කියන්නෙ... මනූට නේද
මාධවි වගේ ගෑනු තමා ගෑනු. ඔච්චර මනු ඕනනම් ටිරාන්ව බැන්දේ ඇයි
අනේ අම්මෝ මනුරංග ඔයා අපි හිතන් හිටියේ තට්ටයා ඔස්කා කියලා .. ඇන්ජලෝ ඉන්නවා වෙන්න බැරි ද ඔස්කා මනු වෙන්න බැරි ද කතාවේ හොද විදිහට ඉක්මනින් ඉවර කරන්න අප්පා මේ ට්රාන් ඉලගට මොනවා කරන්න හිතන් ඉන්නවා ද දන් නැ මොනවා උනත් ට්රාන් ඔයාට මනු එක්ක නම් ලෙසි වෙන් නැ ඔන් අනේ අපේ ටිශීයා වෙනස් වෙලා ....
මනු තමයි මහා මෝල කරැ
Ekmnt evr krnvnm hodi.adinv vdi vgee
Siwagurunadan මහත්තයා අපිව අඹරනවා අප්පා..
Lassana kathawa
Muslim para genu kudu wikunanawa mun thuran karanna ona
ට්රිශීගේ ඩමියට හිටපු කෙල්ල චින්තියගෙ වරක මදුලෙ නටපු කෙල්ලනේ යකූ
Policy ek gena luku pehedimak athi krnawa.eyanum niyameta act krnwa e charithe
ඇලඩින් දාන්න 😭😭😭😭😭
My favorite drama.. ❤️💘💯
මෙවැනි oic ලා සියලුම පොලිස් ස්තානයක ම ඉන්නවා නම් කොච්චර හොද ද.....
Mewage polis මහත්තුරු innawanam lankawa diunui yaluwone
මනු වැඩ්ඩෙක් නේ යකෝ
මේකෙ ලොකුම ගේම් කාරයා ගාමිණී , නමුත් ඌ අන්තිමේදී මාරු වෙනවා
ලංකාවේ බල්ලා ගෙ නිතිය ඇත්ත ජිවිතෙත් කොච්චර මෙහෙම වෙනවාද සාධරනය බලන්නෙ නැතිව මෙහෙම වෙනවා මනුරංග ට පොලිස් උන ආසාදරනය
අනේ මේක තිබුන වෙලාවට දන්න
Maru oic kirindiwalata ewanna baida
Niyamai. ❤❤
Me kathawa lassanata awasan karanna...wena katha wage dig karanna epa...me wage ape ratata police kenek hitiyoth hodai....super 👍👍👍👍
Thank you for uploading every episode on time. Really appriciate your valuble commitment Social media team. ස්වර්ණවාහිනී . Thanks a lot
ලස්සනයි කතාව .දෙවැනි ඉනිම වගේ කාලකණ්ණි .ලද බොළඳ කතාවක් නෙවෙයි .
Thank you so much for the daily updates. hats off to the social media managing team of swarnawahini. cheers !
මාධවී ටමනූ ඕනි දේපළ තන්හාවට කිබ් ගාය තියන එකෙක් කවදාවත් එක තැන තියෙන්න බෑ
මොනාද යකෝ මේ වෙන්නේ.පිස්සු වගේ දැන්
මට මේ මදවී පේන්න බෑ.ට්රිෂී පවි.මනු ට්රිෂිට ආදරේ කලෝත් හොදයි..මොක්ද දැන් මාදවීට එයා කරපු කියපු මොකෝවත් මතක නෑ
Nodain api balanne na
මාදවි සාදාරන ගැනියක් ටිලාන් කොන්දක් නැති පිරාමියෙක්
Anjalo & manuranga යාළුවෝ .eyala akathu වෙලා ගේම gahanne .
hithaganna beri ekama de,me okkoma manu plan kala nam angelo marapu widihata eyi policiyata one kamin ellune kiyala.beri wela hari rajanla usawi geniyaddi beragaththe nethnam moko wenne'? eka tikak aul
@sarath udawela manurangage as deka heda ruwa eka wagema kiyala anduna gaththa nisa thamai trishi manuwa meruwe neththe
@Raajeeve Liyanage E KOHOMADA ? rajan aran giyata trishi ne maranne nethuwa thiyan hitiye.
Policyata ahu wena eka , raajanla bera ganna eka , marala puchchala manuranga kiyana character eka nethi karana eka plan ekema kotasak , mokada anjalo kiyanne manuma thamai , policyen gelawenna dennawama nethi karanna ona wela thibbe , Double 00 thamai tiranwa gedarata ewanne but tiran danne ne double 00 kiyanne manu kiyala ,
ඔස්කා කියන්නෙ මනූ..කොහොමද කූඹියෝ ජෙහාන් වගේ දෙන ගේමක්
00 කියන්නෙ මනූ කියලා මන් කිව්වෙ...😛😛😛😛✌️
එලුවා තමා ඇන්ජලෝ කියන්නේ ..ඇන්ජලෝගේ මූනට අලුවෙක්ගේ වෙස් මූනක් දාල තියෙන්නේ😑
මේකේ ඉන්න තෝරු මෝරු තමා මනූ ලා ඇන්ජෙලොලා ඔස්කා ලා
❤❤❤
Muslim genigeth mokakhari magulak thiyenawa' eki kapati......
Oya wage police aya ratata Ona karanne, ethakota rata issarahata geniyanna lesi
ඇයි 🐐 🐐🐐🐐 අනේ මන්දා මේවා අග්නි පියාපත් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
May be Titan is Anjalo?????
පුලුවන්නම් ඇන්ජලෝ පෙන්නපල්ලා😈😈😠😡😠😡
00 මනූ & ඇන්ජලෝ
Mata hithenne, madavith me siyalla dannawa. Manu samaga manu samaga wena salasmak thiyenawa.
පට්ට..
Manu saha Anjelo.gema ane .treshee ahinsaka penuma
Dannam niyamai kathawa manu maraporakna
සමාජෙට වැරදි ආදර්ශයක් දෙන්න බැරි නිසා මනුරංගව අල්ල ගනියි පොලිසියෙන් ඔහොම ඉදලා..
@ruwan jayanath මේ යන විදියට ඉක්මනට ඉවර වෙයි වගේ
අපිට ඒකට බලන් ඉන්නවා අවුරුදු ගාණක්
When Trishi said he is in love with Manu he gave such a bad laugh!! Just a cover up of the seriousness of the situation. Very humiliating to Trish. She felt tricked??🥶🥰
මනූගේ සැබෑ තත්වය එලිවුනා ඉක්මන් වැඩීද මන්ද කුතුහලය අඩු වුනා වගේ දැනෙනවා...
ඉවර වෙන්න ලග ඇති එකයි වෙන්න ඇති
ehenam Maha molakaru manudha???????????????😮😮😮😮😮😮
මේ විදිහ පොලිස් නිළධාරීන් ඉන්නව....මට මුන ගැහිල තියෙනව....
කවුද හිතුවේ මනු තමයී ගේම් කාරයා කියලා...
ඇන්ජලෝ කියන්නේ මනූ වෙන්නත් පුලුවන්.
Anjelo thamai osca
මේ වගේ පොලිස් ලොක්කො හැමෝම හිතනවනම් කොච්චර හොද තැනක් වේවිද පොලිස්සි
🖤
මනූ හැමදේම කරල හැංගිල ඉන්නෙ ඌට මානසික පිස්සුවක් ඇතිනිසා වෙන්න බැරිද 🤔😆 ඉස්පිරිතාලෙ ටිුශීගෙ තනියට ඉන්න අම්මයි දුවයි ගෙ දුව තමයි ටිුශී වගේ ඇදල පොලිස්සියට ගියෙ
අම්මෝ මනූ වැඩ්ඩා....😮
ගොඩක් ලස්සනයි කතාව
ඇන්ජලෝ මැරිලා නෑ. අන්තිමට සාරංගම ඇන්ජලෝ විදියට එයිද දන්නේ නෑ වෙස් මාරු කරගෙන. ඩබල් ඇක්ටින් 🤔
anjalo manu nawai oska
මනූ මාර ගේමක් නෙ ගහන්නෙ
Hama polisiyata mehema hoda mahatturu innawa am hodaine
Italy lecco kasun. පාට්ට් මනු. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪✍️✍️✍️✍️✍️
Ane deiyane hama katawatama Ali aun anawa kudu karayo hama akaka anawane
ඇන්ජ්ඔලො මරිල නෑ වගෙවගෙ😊😊😊
වගේ වගේ නෙවෙයි මැරිලා නෑ. අන්තිමට සාරංගම ඇන්ජලෝ විදියට එයිද දන්නේ නෑ වෙස් මාරු කරගෙන.
අයියො දෙව්ඉයනෙ මෙ ඔක්කොම කරන්නෙ මනුරන්ගද 🙄🙄
" ඩබල් සීරෝ" මුලු ඩ්රාමා එකේම මහා මොලකරු මනුරංග 🔫🔫💣💣
මෙක පිටිපස්සෙ ඉන්නෙ . . . කවුරු වෙන්න බැරිද . . . ? මේක ජෙහාන්ගෙ ගේමක් වෙන්න බැරිද
Tiranwa othanata ewweth 00
💚💚💚 සුපිරි මනු.....💚💚👌
Manuge nangi manuge gedara genth nawathana kotasa heta daai ayemath
Ada kotase mokada wenne kiyala kiyanawadoo
hospital eke saloon ekak thiyenawa? trishige hair style eka wenas kala kawda yako ?
මනු සර් හික්
👍💚😄😙🤚
O i c niyamai ane
Manu 👍best
අඩෝ පොලිස්මාම මරැනෙ
ඩබල්සිිරෝ හා එ්කියන්නෙ ඔයා මනුහාහා
හිතුවා හරි මනූ තමයි ගේම් කාරයා
මේ තමයි නියම මහත්මා ගති ඇති හොද පොලිස් මහත්වරුන්
ගොබ්බ ෆෑන්ස්ලට
👍👍👍👍❤❤
මනු යකො හිතගන්ටත් බැ ගෙම කොහොමද
Sound මදී,,,,මට විතරක් ද,,,,🤔🤔🤔
Happa tiran karaya iwarai
මේ කතාවෙ මුලදිම මම යාලුවෙක් ට කිව්ව.. මනුරංග කියන චරිතෙ තමයි ඔක්කොම.පටලවන්නෙ කියල.. මෑන් කෝල්.කරල කියනව මට චැනල් එකකට යන්නලු උදේට අනාගතේ කියන්න 😂😂😂😂😂😂
😝😝😝😝
මේ ඇන්ජෙලෝත් මනුරංගම තමා
Heta thiyena eka ada waradila upload karaata passe balapu aya innwd😂
ado ow bung mama baye hitiye track aul wela kiyala thanks any way comment eka dala thibata
මම දැන් මේක බලන්නේ,, පිස්සු වගේ😂
@INDIAN Queen ow ethkota mr.සේනානායක ahanawa ඇද්ද අහගත්තා කියලා...
@Thilini DNM thawa tikakk mn ekathu karannam..arakige bellen mirikanwa trishi santuwata inna kellage.. thawa manuge nangi nawattala eddi manuge amma higanna kiyala aruta baninawa ita passe u manuge ammat chatter ekk denawa parissmin bs kiyla 😂😂
@Raajeeve Liyanage නෑ සම්පූර්ණයෙන්ම ගියා කතාව විනාඩි 18 20 වගේ
පොලිසිය.... ලංකාවේ පොලිසිය.....❤ මිට ඉරාජ්
Hoday
මනු නෙ ගේම ගහන්නෙ 👍👍
කොටස් 100ත් පැන්නා. ඒත් තාම සීන් එක පැටලිලානෙ🤔💣💥
150 වෙනකොට හරි යයි 😝