Mahapolowa | Episode 21 - (2021-02-28) | ITN

28 פבר 2021
213 560 צפיות

Mahapolowa | Episode 21
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Mahapolowa #Episode21
ITN ON SOCIAL
Follow on Facebook : facebook.com/ITNSriLanka
Follow on Twitter : twitter.com/ITNSriLanka
Subscribe on ILworld: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

תגובות
  • ඕ ෂීට් සිගියෙ ඔය වැවෙ කිබුල්ලු ඇති බං

    හිතුවක්කාර කොල්ලාහිතුවක්කාර කොල්ලා11 שעות לפני
  • දනිමී මා අගය ගැහැණියක ලෙස නුඹ මව්නි ........ එහෙත් කිව නොහැක මසිත රිදවූ තරම් ඒ.. ගැහැණියම ....... සාප නැත ඇයට මේ ලොවේ කිසි දිනක....... යම් දිනක මවක වන හෙයින් ඈ... මේ... ලොවට 🙏🙏🙏🙏🙏🙏

    Amigo LakmalAmigo Lakmalחודש לפני
  • රිද්දන් නැතුව.. ජීවත් වෙන්න බෑ... අප්පු.. රිද්දන් නැතුව ඉදියත්... උන් අපිව රිද්දනවා.... අප්පු....🙏🙏

    Amigo LakmalAmigo Lakmalחודש לפני
  • මේ කතාව බලපු හැමවතාවකම කදුලක් වැටුනා. හරිම දුකයි

    Food DiaryFood Diaryחודש לפני
  • කතාව ලියවුණු පොතේ නම දන්නේ කවුද. අකුරු තුනක නමක් තිබ්බේ

    Tharindu SandaruwanTharindu Sandaruwanחודש לפני
  • ලිංගික අද්‍යාපනය ගැන දැනුවත් කරා නම් බෝක්කු අස්සෙ කානු පල්ලෙ දාල යන කිරිසප්පයො අඩු වෙයි..

    madhu kellamadhu kellaחודש לפני
  • උමාලිගේ රංගනය නම් අති විශිෂ්ඨයි.

    PoomiPoomiחודש לפני
  • කොච්චර දැන්වීම් දැම්මත් කමක් නෑ. වස විස දීල අපේ රටේ මිනිස්සු මරන Uniliver, Nestle , Fonterra යන බහුජාතික සමාගම්වල භාන්ඩ මිලදී ගන්න එපා. මිනිස්සුන්ට අහිතකර දේවල් නොදා ගුණාත්මකව භාන්ඩ නිශ්පාදනය කරනව වෙනුවට මෙයාල කරන්නෙ බාල දේවල් හදල ඒ සල්ලි වලින් වෙලද දැන්වීම් දාල මිනිස්සු රවට්ටන එක.

    Lakmal HNGLakmal HNGחודש לפני
  • කොච්චර දැන්වීම් දැම්මත් කමක් නෑ. වස විස දීල අපේ රටේ මිනිස්සු මරන Uniliver, Nestle , Fonterra යන බහුජාතික සමාගම්වල භාන්ඩ මිලදී ගන්න එපා. මිනිස්සුන්ට අහිතකර දේවල් නොදා ගුණාත්මකව භාන්ඩ නිශ්පාදනය කරනව වෙනුවට මෙයාල කරන්නෙ බාල දේවල් හදල ඒ සල්ලි වලින් වෙලද දැන්වීම් දාල මිනිස්සු රවට්ටන එක.

    Lakmal HNGLakmal HNGחודש לפני
  • Ane ada kathava denne nadda.

    Naduni DilshaniNaduni Dilshaniחודש לפני
  • Hi

    Vinitha pathmini PathminiVinitha pathmini Pathminiחודש לפני
  • මේ ගම කොහේද

    NARINDU KARIYAWASAMNARINDU KARIYAWASAMחודש לפני
    • Me Pena Kanda galgiriya kanda

      Ranga MadhuRanga Madhuחודש לפני
    • Galgamuwe

      Ranga MadhuRanga Madhuחודש לפני
  • Ko 22 ?😒

    CURLY GIRLCURLY GIRLחודש לפני
  • Meke 21 n passe ewrda kathwa

    Sachini MadushaniSachini Madushaniחודש לפני
  • 21 Passe kathawa nahane

    wasana lanaka 4wasana lanaka 4חודש לפני
  • Geetha kanthi mahatmiyaget umaliget ranganaya athiwisistai.aniwaryen agaimakata lak wiya uthui.

    Leela GamachchigeLeela Gamachchigeחודש לפני
  • Excellent Umali👍👍

    kumudika harshanikumudika harshaniחודש לפני
  • මේ වගේ කතාවක් බලන්නෙ කී දෙනාද? සමහරැ දන්නෙවත් නැහැ. දුක් පීඩා සමග ජීවිත ගෙවන පැරනි ගම්මානයක කතාවක්. කොපමණ ලස්සනද . මෙහි චරිත ඉතාමත් ස්වාභාවිකයි. හරිම ලස්සනයි.

    sunethra gunarathnesunethra gunarathneחודש לפני
  • Anee me kathawa ayi trending an neththe appa.. 😥😥😥

    dilmi thilakarathnadilmi thilakarathnaחודש לפני
  • Harima lassani hamadama balanawa

    Sagarika NilminiSagarika Nilminiחודש לפני
  • Ai පරක්කු ඉතුරු ටික දෙන්න .ඉවසන්න baha.කතාව daanako.

    Suji AkkaSuji Akkaחודש לפני
  • සිංගියෝ මම කිව්ව කියන්ඩෙපා.. මේ කොමෙන්ට් එක දැක්කොත් ළමය ඉන්න තැන හොයාගෙන පලයන්..එපිටහ ගමේ අනෝහාමි කියල කෙල්ලෙක් ඉන්නව..අන්න ඒ කෙල්ල අතේ ඉන්නෙ උඹේ ළමය....උබලගෙ අම්ම කැලෑවෙ ළමය දැම්මම අනෝහාමිට හම්බෙලා ගෙදර ගෙනත් හදාගන්න...ගිහින් ඉල්ලගනින් බොරුවට අඩ අඩා ඉන්ඩෙපා...😋

    Danushka ChamaraDanushka Chamaraחודש לפני
  • තාත්ත්වික රැගපෑම් කියන්නේ මේවට. මේකප් උලන් කරන්නේත් රැගපෑම් තමා . ඒත් උන්ට මෙහෙම රගන්නට බැහැ . හරිම අපූරුයි . ❤❤❤❤

    chntha 1971chntha 1971חודש לפני
  • ලස්සන නිර්මාණයක් නියමයි දෙවෙනි ඉනිම වගේ ලැට් වලවල් වලට වැඩිය

    Thusitha bs Gayan bsThusitha bs Gayan bsחודש לפני
  • චරිත සේරම සුපිරියටම කරනවා...නියමයී

    Rashini WenushikaRashini Wenushikaחודש לפני
  • රිදි නැන්දා කරපු වැඩේ නම් මහා පාපයක් ..කවදාහරි සිංගිට දරුවා හම්බ වෙයිනේ. රතු අප්පු දැක්කම සංසාරේ කල කිරෙනවා..මහා ඔතෑනි චරිතයක් ...

    සදයි තරුයිසදයි තරුයිחודש לפני
  • කතාව මදි තවත් ටිකක් තිබ්බ නම් තමයි හොඳ 😢

    nice moment nishnice moment nishחודש לפני
  • අනීවාර්යෙන් ම සම්මාන ලැබීය යුතු වීෂීශ්ට නාට්‍ය යක් 👍.

    Krish PereraKrish Pereraחודש לפני
  • Lassani

    Pereera ManghalaPereera Manghalaחודש לפני
  • Marama lassana kathawak

    Kumari DinuKumari Dinuחודש לפני
  • ලමයා රතුඅප්පුගෙ

    Nilusha WeerarathneNilusha Weerarathneחודש לפני
    • මටත් එහෙම හිතුනා එත් හිතන්න අමාරැයි නිකන් යාලු කමක් වගේ නේ තිබ්බේ, හිතන්න අමාරැයි.🙃🙃🙃

      Yasas EdiriweeraYasas Ediriweeraחודש לפני
  • 👍

    Ivakaviduli FranszIvakaviduli Franszחודש לפני
  • සිංහී පවු

    Hamo CellHamo Cellחודש לפני
  • හරිම ආසාවෙන්.බලන.කතාව.මේක.මම.ලෙබනන්.වල.සිට

    Champa NayanaChampa Nayanaחודש לפני
  • උමාලිගේ රංගනය හරිම ලස්සනයි දුක්බර චරිතයක්

    Neela RAmaniNeela RAmaniחודש לפני
  • Daruwa mokata kale gahuwada manda.daruwage thaththa kiyanna ekek gedara ekka awatath passe.

    wasantha jayalathwasantha jayalathחודש לפני
  • Singiyo ubey nodaruwawa oonn ekige appocca athey okata thamai bola daiwaya kiyaney

    Nila WeidiNila Weidiחודש לפני
  • umali ♥️

    Nishela DewasingheNishela Dewasingheחודש לפני
  • ඔච්චර ලස්සන ඩ්‍රාමා එකේ අර වලව්වෙ කොල්ලගෙ පින්සලේ බාර් කෝඩ් එක පෙන්නලා චාටර් උනාද මන්දා😢

    suranga ruwansuranga ruwanחודש לפני
  • දෙනවා රගපැම රිදෙන්නම මේ හැමෝම

    Sugath MarasinghaSugath Marasinghaחודש לפני
  • Damn! Umali's acting is dope 😍🔥

    AmanDa PereraAmanDa Pereraחודש לפני
  • රතු අප්පු පොඩිකාලේ තමයි ලස්සන

    Imesha UdariImesha Udariחודש לפני
    • පොඩ් සෙට් එක ඔක්කොම ලස්සනයි කතාවේ,එත් ඉක්මනට එයාලා ලොකු උනා නේ,

      Yasas EdiriweeraYasas Ediriweeraחודש לפני
  • අද කාලෙ හැදෙන නාට්‍යය වල රචකයාගෙ ඉදන් නලු නිලියො දක්වාම අයට ගන්න ආදර්ශ ගොඩයි මේ කතාවෙ. මේකප් උලාගෙන කොන්ඩ කඩාගෙන කටපාඩම් දෙබස් කිසිම හැගීමක් නැතිව අතාත්විකව කියවන

    Achini MapalagamaAchini Mapalagamaחודש לפני
  • දුප්පත් මිනිස්සුන්ට ප්‍රශ්නමයි

    Achini MapalagamaAchini Mapalagamaחודש לפני
    • ප්‍රශ්න නම් හැමොටම sis ජිවිතය ම ව්බාග දෙපාර්තමේන්තුව වගේ නේ වෙලාවකට අවසානයක් නැහැ , සංසාරේ හැට්..👍

      Yasas EdiriweeraYasas Ediriweeraחודש לפני
  • Unlike karala thiyenne sarangage family kattiya

    Sudarshika ViharaSudarshika Viharaחודש לפני
  • LEver ayush epa. Api madinne karabu nati walin.. Add danna epa ethin😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

    Hiru AkarshaHiru Akarshaחודש לפני
  • කතාව පට්ටම පට්ටම පට්ට ලස්සනයි සම්මාන ලබන්න සුදුසු කතාවක් මේ කතාව ඒ තරම් අති විශිෂ්ථයි

    Pradeep NanayakkaraPradeep Nanayakkaraחודש לפני
  • Serama ලස්සනයි man dakapu ලස්සනයි කියල kiyanna wahana na

    Ruchira SurangikaRuchira Surangikaחודש לפני
  • Harima ලස්සනයි neda

    Ruchira SurangikaRuchira Surangikaחודש לפני
  • පුදුමාකාර ලස්සන drama එකක් itn එකට පින් මේ වගේ ලස්සන නිර්මාණ අපි වෙත ගේනවට....වේෂ නිරූපණය සුපිරිම සුපිරි

    ruwan Srimalruwan Srimalחודש לפני
  • සීංගි ඔය තරම් දඩබ්බර ගති ඇති වුනේ කොහොමද පුංචි කාලේ ඉඳලම එහෙම යි.

    Gunaseeli GunaseeliGunaseeli Gunaseeliחודש לפני
  • එදිරිමුණි කාරයයි.උන්දැගෙ දෙවෙනි ඉනිම පෙන්ස්ලායි පැදුරක් දාලා ඉන්දෝලා මේක ලොකු තීරයක දාලා පෙන්නන්න ඕන 😀😀

    thilu Iroshikathilu Iroshikaחודש לפני
    • 😅😅😅👌👍ම යොජනාව එහෙම වත් හැදුනොත් හොදයි..

      Yasas EdiriweeraYasas Ediriweeraחודש לפני
  • සීගීයට දරැව හම්බ උනොත් හොදය 💞💞💞💞

    චුටි චුටිචුටි චුටිחודש לפני
  • අපි රට‍ ඉදන් තමයි බලන්න කට්ටිය ගොඩක් ඉන්නවා රට‍ ඉදන් බලන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    චුටි චුටිචුටි චුටිחודש לפני
  • උමාලි තමයි දැන් පරපුරෙ දක්ශම නිලිය. හැම එකකටම මුහුන ඔබන්නෙ නැතිව ඉතාමත් හොද සාර්තක ගමනක් ඇය යනවා.

    N CN Cחודש לפני
  • ස්වර්ණමය යුගය කියා පුරසාරම් දොඩන සෑම සමාජක්‍රමයකම අදුරු ගුබ්බෑයම්තුලින් සොයාගත් දහජරාවෙච්ච පොත්ගුල්අතර නොලියූ දහසක් මිනිසුන්ගේ අදුරු ජීවිත සැගව ඇත.

    chama chamachama chamaחודש לפני
    • Comment eka 👏🏾

      Sumudu LSumudu Lחודש לפני
  • ❤️❤️😍😍

    Damith RathnayakaDamith Rathnayakaחודש לפני
  • Episode 21

    Chinthaka AbesingheChinthaka Abesingheחודש לפני
  • මේ කතාවෙ තියන හැම වචනයක් ම හිතට ගොඩක් වදිනව ලොකු දුකක් දැනෙනව ඕන්න

    Sriyani K HSriyani K Hחודש לפני
  • අනෝහාමි නැති වුනාම මහ පාලුවක් දැනෙනෙවා😢

    Sanduni AmarakoonSanduni Amarakoonחודש לפני
  • Complicated relationships had in villages have changed now or still continuing they.

    Edward TheophilusEdward Theophilusחודש לפני
  • අද අනෝ හැමි නෑනේ.පාලුයි. 😒

    sakura 2019sakura 2019חודש לפני
  • හැමෝගෙම චරිත හරිම තාත්වික ලෙස රගපානව හරිම ලස්සනයි

    Nuwaza PakseNuwaza Pakseחודש לפני
  • Me kathawa harima lassanai,habai jara nalikawakata dila thiyenne,kathawa pennanne mahaloku channel eka vinadi dahakwath naha,okkoma ad habai lankawe hodama nalikawalu,ad dala dala kanawa dramma eka,

    Hamsini HapuarachchiHamsini Hapuarachchiחודש לפני
    • අමාරුවෙන් වුනත් ඉවසන්න වෙනවනෙ. ඔය කම්පැනි ටික ස්පොන්සර් නොකලොත් කොහොමද මේ නාට්ටිය චැනල් එකේ පෙන්නන්නෙ🤣🤣🤣 නිශ්පාදකට අතින් කාලා හරක් බලන්නයි වෙන්නෙ.

      Nadee 814Nadee 814חודש לפני
  • රතු අප්පෝ..මං ආසම චරිතයක් ..❤❤

    Chathura GurugeChathura Gurugeחודש לפני
  • 👍 👍 🙏🙏❤️❤️

    chitra pererachitra pereraחודש לפני
  • මැනිකක් වන් උමාලිව අප රැක ගත් යුතුය්. බරී බැල්ලීව අප්පිරියයි දැන්. කරපු සක්කිලී වැඩේට

    Tea and CoffeeTea and Coffeeחודש לפני
  • මේ හැම රංගන යටම...සම්මාන ලැබිය යුතු මයි....නියමයි.නියමයි.නියමයි ....👊👊👊👊👊👊👊💐💐💐💐💐💐💐👌👌✌️✌️

    Wijesiri RammyaweeraWijesiri Rammyaweeraחודש לפני
  • මයේ දරුවා මැරුන් නෑ...හුස්ම ගන්නවා ඇහෙනවා.....👌👌👌👌👌👌👌

    Wijesiri RammyaweeraWijesiri Rammyaweeraחודש לפני
    • නමට හරි තාත්තා කෙනෙක් හිටපු හින්දා දරුව හදාගන්න තිබුනෙ .සිංගි කියපු එක ඇත්තනෙ.

      Tm NalaniTm Nalaniחודש לפני
    • දෙය්යනේ මේ දෙබස්.......පරිසරය......සරල ගැමි තෙරුම.....විශිෂ්ට යි,මිනිස්සු නේ ....

      Wijesiri RammyaweeraWijesiri Rammyaweeraחודש לפני
  • ජීවිත කාලේ ටම...බලපු ,දැකපු වචනයෙන් කියන්න ,ලියන්න බැරි...රංගන යෙන් හෙබි,සුපිරි ම ,සුපිරි ම .....මහපොළොව ...............👌👌👌👌💐💐💐💐👊👊✌️✌️✌️✌️✌️

    Wijesiri RammyaweeraWijesiri Rammyaweeraחודש לפני
  • Duppath kame urume kadula pamanada?

    shehan isurushehan isuruחודש לפני
  • අනේ සින්ගි පව් අප්පා.දරු දුක කොහොම නම් ඉවසන් ඉන්නද.

    Rasika PriyadarshaniRasika Priyadarshaniחודש לפני
  • 💐💐💐💐💐

    sunitha Ranasinghesunitha Ranasingheחודש לפני
  • 🙏 🙏 🙏 i.t.n

    u.g.මැණිකේ මැණිකේu.g.මැණිකේ මැණිකේחודש לפני
  • Ammekge...vishwasaya..කොච්චර da...ow singiye..oyage දරුවාට ..දරුවෙක් bihinokarapu..කෙල්ලෙක් amma wela...ekith ninda විඳගෙන ඉන්නවා ...ganunge ඉරණම mekada....

    chathu& Rashmichathu& Rashmiחודש לפני
  • උමාලි කවදාහරි විශිෂ්ඨතම රංගන ශීල්පිනියක් වෙනවා. ස්වර්ණා මල්ලවාරච්චි වගේම දක්ෂතා පෙන්වනවා.

    Manel DissanayakeManel Dissanayakeחודש לפני
  • උමාලිගේ රගපෑම හරිම සාර්ථකයි.

    Rush SRush Sחודש לפני
  • Umalita samanayak labaenna ona

    Kumary SandiyaKumary Sandiyaחודש לפני
  • අපෝ පපුව පැලෙන්න ආවා සින්ගි ඉවරයි කියලා 😥

    Sandaya KumariSandaya Kumariחודש לפני
  • Mekatatha unlike karana un innawane..balanna barinan unlike nokara hitapalla

    Dushantha MenakaDushantha Menakaחודש לפני
  • """"මම දිග එනකොට දැනමුතු වුනා විතරයි , අපේ උනදගේ යාන්තම් උගුර දන්ඩ බේරිලා ආවා විතරයි ""' දෙයියනේ ඒ වචන ටික

    Pradeep KumaraPradeep Kumaraחודש לפני
  • Mage kamathima kathawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    Nadica MalkkanthrNadica Malkkanthrחודש לפני
  • අසංවර වැස්සක් මහා පොලොව. නාගම්කාරයෝ ලස්සනම ටෙලිනාට්‍යයන් ❤️

    Anoma JayasingheAnoma Jayasingheחודש לפני
  • Meka drama ekak neme ජීවිතයක් 💕💕💕

    Dushantha MenakaDushantha Menakaחודש לפני
  • බිළිඳියක්, දියනියක් , බිරිඳක් , මවක් ලෙස උපන් දා සිට දුක්ඛ දෝමනස්සයන් උහුලන ගැහැනිය නම් ප්‍රාණියා කඩා හැලෙන අහසක් නොව දරාසිටින 'මහ පොළොව' කි.

    Anjalee WeerasingheAnjalee Weerasingheחודש לפני
    • ඒකම තමා අර්තය

      Himal BannehakaHimal Bannehakaחודש לפני
    • Ko achchi

      M.s.perara PeraraM.s.perara Peraraחודש לפני
    • සත්තකින්ම.

      Gunaseeli GunaseeliGunaseeli Gunaseeliחודש לפני
  • mn me mahapolawa kathawe novel eka kiyeuwa eke nama වාලුකා

    mishel pieterszmishel pieterszחודש לפני
    • Eeke moko wenne

      Dulanjali SalgadoeDulanjali Salgadoeחודש לפני
  • Adath maru aaa

    Thakshila MaduriThakshila Maduriחודש לפני
  • ⭐🌟⭐♥️♥️⚘⚘⚘මාඩූගාල්ල

    Asd AsdfAsd Asdfחודש לפני
  • අදත් හරිම ලස්සනයි කතාව මේ කතාවේ උමාලි ගිතා මහත්මිය නෙතලි මහමිය රංගනය අති විෂිස්ටයි තුන් දෙනාටම සම්මාන ලැබිය යුතුමයි

    Kut KurKut Kurחודש לפני
    • අනිවා

      Tea and CoffeeTea and Coffeeחודש לפני
  • අනේ ITN එකේ කතා ටික බලන්නේ මං රට ඉදන් සතියේ දවස් දෙකනේ මේ කතාව යන්නේ ඉතිං ඇයි මේ ඇඩ් දාන්නේ

    Kut KurKut Kurחודש לפני
  • රෙදි නැන්දගෙ ජීවිතය දුකම උහුලාගෙන මහපොළොව වගේ

    Sandamali SuranganiSandamali Suranganiחודש לפני
  • Superb acting Umali akki!!

    sakura herathsakura herathחודש לפני
  • පුදුමයකි සසල සිත මරණයට දහසකුත් හේතු සොයා නිසලව පලා ආ අපුරුව.........

    Himesha PathiranaHimesha Pathiranaחודש לפני
  • මේ කතා බලද්දී වෙලාව යනවා දැනෙන් නැ.

    ලොවම සුවපත් වේවාලොවම සුවපත් වේවාחודש לפני
  • වාලුකා කියවද්දී දැනුන හැගීමම මේ චරිත දකිද්දීත් දැනෙනව හරිම ලස්සනයි කතුවරියට සාධාරණයක් කරපු අධ්‍යක්ෂවරයා

    Shalika PriyadarshaniShalika Priyadarshaniחודש לפני
  • pau singi

    Ashoka KumariAshoka Kumariחודש לפני
  • රතු අප්පොගෙ හිතේ දුක කලකිරිම මහණවිමෙන් අවසාන වේවි..

    Glamorous MadhuGlamorous Madhuחודש לפני
    • යන ව්දිහට නම් එහෙම වෙන්න පුලුවන් තමයි..👍

      Yasas EdiriweeraYasas Ediriweeraחודש לפני
  • ❤❤❤👍👍👍

    Iduruwage susanthaIduruwage susanthaחודש לפני
  • 👈❤🇱🇰

    P H NuwaNP H NuwaNחודש לפני
  • කොහොමහරි සිංගේ ගේ දරු පැටියා තාත්තා අතටම ගියානේ

    suduareya Omansuduareya Omanחודש לפני
ILworld